EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    90/50 හොඳටම ෂුවර්ද මලයෝ ? කෝකටත් ආපහු චෙක් කරගනින් කෝ .100 නම් අවුලක් නැත .ඔය රුධිර පිඩන මාන සමහර ඒවා අවුල් :yes:
    මාන දෙහෙකින් බැලුව එතනම
    දෙකේම එකම නේ පෙන්නුවේ :(
    උපකාරක අවස්ථාවක් දියන්කෝ.........

    හ්ම්ම්.....ඉලෙක්ට්‍රොනික් මෙව්වා
    ලෝකේ මුලින්ම හදපු එව්වා
    සුද්දන්ගේ රටේ තිව්වා
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්.....ඉලෙක්ට්‍රොනික් මෙව්වා
    ලෝකේ මුලින්ම හදපු එව්වා
    සුද්දන්ගේ රටේ තිව්වා

    ඉලෙක්ට්‍රොනික් මෙව්වා කිව්වේ අර අරවා ද ඩිල්ඩෝ ද.......? :rolleyes::rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මපා කියපන්:rofl::rofl:

    සත්තයි........ උපුටා ගැනීම ඒ ඩිරෙක්ටර්ගේ මුණු පොතේ ස්ටේටස් වලින්....... මුනුපොතේ ඩයින් මෝ චෙකින් කරලා හෙඩිම දාන්නේ රිජෙක්ට් හම්බ ශෝප්ස් කියලා........ :yes::yes::P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපෝ මේ සමාගම් ගෑනනම් කියන්න එපා:dull:
    මෙහෙත් ඉන්නෙ සමාගමක අයිතිකාරයෙක්:oo:
    ඔවු ඔවු එයා තමා:yes::yes:
    කන්නත් නෑලු, බිස්නසුත් නෑලු:rolleyes:
    අපෝ ඌ ගැන නම් කතා කොරල වැඩක් නෑ හරිය!
    lanka asok layland eke aytikaru :P
    පිස්සුද ටුට්ටෝ:angry::angry::angry::angry: ඒක මොන රෙද්දක්ද:angry::angry::angry:
    dan madai ban
    ubata kavi liyanna nam melo hakiyawak na :rofl:
    හ්ම්ම්...හ්ම්ම්.....
    පුළුවන් උනත් තෝ වෙනුවෙන් වචන නාස්ති කොරන එක අපරාදයක් නේ
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඉලෙක්ට්‍රොනික් මෙව්වා කිව්වේ අර අරවා ද ඩිල්ඩෝ ද.......? :rolleyes::rofl::P

    නා නා ඌයි
    කම්පී................ මෙව්වා:yes::yes::yes:;)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්ම්...හ්ම්ම්.....
    පුළුවන් උනත් තෝ වෙනුවෙන් වචන නාස්ති කොරන එක අපරාදයක් නේ
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඉරාගෙන ලියල හරි නෑ කිව්වම කුරු කුරු ගානව :rofl::rofl:
     
    • Like
    Reactions: SANJEE
    Status
    Not open for further replies.