EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Ethakota thaththa suddek da...:rolleyes::rolleyes: e wunata me kella hondata sinhala katha karanawane...:confused::confused:

    එහෙම තමා
    අපේ රටේ ඉන්නේ සුද්දෝ වගේ ඉංගිරිස් කතා කරන කෙල්ලෝ
    ඉතින් එහෙම උනාම පිට රටක සිංහල කතා කරන එවුන් ඉන්න බැරිද?:oo::nerd:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙම තමා
    අපේ රටේ ඉන්නේ සුද්දෝ වගේ ඉංගිරිස් කතා කරන කෙල්ලෝ
    ඉතින් එහෙම උනාම පිට රටක සිංහල කතා කරන එවුන් ඉන්න බැරිද?:oo::nerd:
    Eekath aththa..balapanko ithin eeketh hati..balapuwama elakiri eke inneth ese mese dial neme neh...:shocked::shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no::no:
    3.5k gannawa
    මෙහේ කොම්පුටර් කඩයක් (nunet) & ටයර් කඩයක් තියෙනවා (woodland)උන් ඔය 3% ඇඩ් කරනවා අපේ බිලට. ඊට පස්සේ ඒ ගානට කාඩ් එක ගහනවා.:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහේ කොම්පුටර් කඩයක් (nunet) & ටයර් කඩයක් තියෙනවා (woodland)උන් ඔය 3% ඇඩ් කරනවා අපේ බිලට. ඊට පස්සේ ඒ ගානට කාඩ් එක ගහනවා.:angry:
    It's happening each & everywhere if you are using CC facility. :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහේ කොම්පුටර් කඩයක් (nunet) & ටයර් කඩයක් තියෙනවා (woodland)උන් ඔය 3% ඇඩ් කරනවා අපේ බිලට. ඊට පස්සේ ඒ ගානට කාඩ් එක ගහනවා.:angry:

    :baffled: එහෙම තමා කරන්න වෙන්නේ බං...... :yes: ෆුඩ් සිටි / කීල්ස් සුපර් වලදි විතරයි ඕක නොගන්නේ....... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    It's happening each & everywhere if you are using CC facility. :nerd:

    :baffled: එහෙම තමා කරන්න වෙන්නේ බං...... :yes: ෆුඩ් සිටි / කීල්ස් සුපර් වලදි විතරයි ඕක නොගන්නේ....... :yes:
    ඉතින් ඕක කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද......
     
    Status
    Not open for further replies.