අර අරවා
...ල් කියන්නේ අන්න එව්වා
දන්නේ නෑ ඌයි...... මෙමරිය ඕවර්ලෝඩ්........ ඔව්ව හිතුවොත් ස්ටක් වෙනවා ෂුවර්.........
අර අරවා
...ල් කියන්නේ අන්න එව්වා
Mala panala....hora nisa mara mala panala...
වෙනද එහෙම උනේ නෑ නෙව ඉතිං![]()
ඉරාගෙන ලියල හරි නෑ කිව්වම කුරු කුරු ගානව![]()








Rathne ko muu ?? Phone answer karanneth naa![]()

Rathne ko muu ?? Phone answer karanneth naa![]()
සික් අයියා වල් වෙලා..![]()

තව තව කුරු කුරු ගානවපද හතරක් ලියන්න ඉරාගන්න ඕනෙ නෑ ටුට්ටෝ
වේදනාව වැඩි කමට මරු කියෝනව!!!![]()



බැලුවඑහෙනං වෙන තැනකට ගෙහුං චෙක් කොරාගන්ටයි වෙන්නේ !!
දන්නේ නෑ ඌයි...... මෙමරිය ඕවර්ලෝඩ්........ ඔව්ව හිතුවොත් ස්ටක් වෙනවා ෂුවර්.........
බැලුව
පෙරෙයිද බැලුවාම 100/60
මුක්කද කොරනවා අප්පා

තව තව කුරු කුරු ගානව
උ.වේ. ස.
![]()



ඇයි මොකෝ???
සුරේඛ මැතිණිය සැපත් වෙනවද?![]()
මහ වැස්සක් පාත් වෙන්න ආව නිසා ගෙදර ආවා....... එන දිගටත් වැහි පොදේට සෙට් උනා..... දැන් අද දවසටම වතුර බින්දුවක් අහසෙන් වැටුනේ නෑ වගේ තියෙනවා කියහන්කෝ අහස.......
කවුද ඌයි මම නොදන්නා අහින්සකි.......?
අර සාමලී නෙව...... 
යකෝ D අකුරෙන් එන්නේ
මුකුත් කරන්න ඕන නැහැ .ඔය නෝමල් නේ![]()
මහ වැස්සක් පාත් වෙන්න ආව නිසා ගෙදර ආවා....... එන දිගටත් වැහි පොදේට සෙට් උනා..... දැන් අද දවසටම වතුර බින්දුවක් අහසෙන් වැටුනේ නෑ වගේ තියෙනවා කියහන්කෝ අහස.......
![]()
අර සාමලී නෙව......
![]()


















































































































































































































































































































































































































































































































































































































තව තව කුරු කුරු ගානවමට පේන්නේ උඹත් සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක් වගේ
![]()
දැන් රිදිලා දුවගෙන ඇවිත් සමයං කියවයි![]()



තව තව කුරු කුරු ගානවදැන් ඉතිං වමාරන් කාපිය මේක කොනක ඉඳන්![]()
![]()
![]()
![]()



3% ක් බැන්කුව ගන්නවා නේද......මාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වාසි කොකටුවෙනි............
සායනයට පැමිනෙන රෝගීන් හට ණයවර පත් (credit card) මගින් ගෙවීමේ පහසුකම ලබාදීමට සිතා සිටිමි. සම්පත් බැංකුවේ MPOS නම් ක්රමය ගැන නුඹලා දන්න වග විස්තර කෙසේ ද? මේ ක්රමය ෆේල් ද? අවුල් සහගත ද? එහි ම EDC නම් මැසිම 30000/- ගෙවා ලබා ගත යුතුය. මසකට අවම 300000/-ක ගණුදෙණු කළ යුතුය. MPOS මැසිමේ මූලික මුදල 9000/- කි, අවම ගණුදෙනු වටිනාකම 30000/-කි.
වෙනත් බැංකු මගින් ලබාදෙන මෙවන් පහසුකම් ගැන ද දැන ගනු රිසියෙමි. උදව් කරත්වා!!!!!
