ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අම්මට සිරි කිව්වලු..:shocked:

    ඔය තියෙන්නේ ජන්තු අයියේ සුපිරියට මොඩිෆයි කරපු බඩ්ඩක්..:D පිටි පස්ස දැක්කම මට ඇත්තට මතක්වුනේ බොඩිකිට් දුමින්දයා..:baffled:

    එල එල. මාත් ඉස්සර උදේ ඔන් කලාම රැට තමා ආයි ඕෆ් කරන්නේ...:yes:

    සුද්දයක් දාල ගමූ..:yes::yes:

    අර ජරා ලැප් වගේද ඕවා...:rofl:

    රිදිල දුවගෙන එයි දැං බඩ උස්සන්..:P

    මම මේක මෙසේ යට පැත්තකින් දාලා තියෙන්නේ බං..ඉස්සරහ මෙසේ ඇතුලට තියෙන්නේ..ඒ නිසා ස්විච් ඔක්කොම පස්සට ගත්තා...ඉස්සර ඇතුල හොදට හදලා තිබ්බේ..ලයිට් ගහලා එහෙම.තිබ්බ බෝඩ් එක පිච්චිලා දැන් මේ නිකන් MSI එකක් ගැහුවා.එතකොට තමි මේ අපිළිවෙල උනේ..:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17337639 said:
    මම මේක මෙසේ යට පැත්තකින් දාලා තියෙන්නේ බං..ඉස්සරහ මෙසේ ඇතුලට තියෙන්නේ..ඒ නිසා ස්විච් ඔක්කොම පස්සට ගත්තා...ඉස්සර ඇතුල හොදට හදලා තිබ්බේ..ලයිට් ගහලා එහෙම.තිබ්බ බෝඩ් එක පිච්චිලා දැන් මේ නිකන් MSI එකක් ගැහුවා.එතකොට තමි මේ අපිළිවෙල උනේ..:(

    ගනන් ගන්නෙපා.. කොහොම වුනත් අර ජරා ලැප් වලට වඩා හොඳයි ඕවා..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ නම් තාම පරණ vga එක තියෙන්නේ. අලුත් එකක් පස්සේ ගන්න ඕනෑ. ram එක නම් gaming 4gb*2 දාලා තියන්නේ. watch dogs පවා මම ගැහුවා.

    තව ssd 128gb එකක් සෙට් කරන්න ඕනෑ

    ඔය kingspec SSD හොදයිද බං? speed එහෙම කොහොමද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියගෙ බෝම්බෙත් මරු ආ :shocked: මගෙ එකද කොහෙද අප්සැට්ම රිග් එක දැන් බලන් ගියාම :oo: තාම දුවන්නෙ රජ කාලෙ බඩු වලින් :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අම්මට සිරි කිව්වලු..:shocked:

    ඔය තියෙන්නේ ජන්තු අයියේ සුපිරියට මොඩිෆයි කරපු බඩ්ඩක්..:D පිටි පස්ස දැක්කම මට ඇත්තට මතක්වුනේ බොඩිකිට් දුමින්දයා..:baffled:

    එල එල. මාත් ඉස්සර උදේ ඔන් කලාම රැට තමා ආයි ඕෆ් කරන්නේ...:yes:

    සුද්දයක් දාල ගමූ..:yes::yes:

    අර ජරා ලැප් වගේද ඕවා...:rofl:

    රිදිල දුවගෙන එයි දැං බඩ උස්සන්..:P
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුරු හරි හිටියොත් කිහාල්ලා මගේ machin එකත් දෙනවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයෝ..අනේ බන් ගෝස්ට් එක ගහන්න බෑනේ.. ඕපන් වුන ගමන් ස්ටක් වෙනව බ්ලැක් ස්ක්‍රීන් එකේ... ඩ්‍රයිවර්ස් අලුත්ම ඒව බන්..

    බැලුවම ගොඩක් උන්ට වෙලා. එක එක විකාර මිසක් හරි විසඳුමක් නෑ. රීලෝඩඩ් අප්ඩේට් ඔක්කොම දැම්ම ඒත් වෙඩක් නෑ..:no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    macho inna mama balannam
     
    - Extract
    - Burn or mount the .iso
    - Run setup.exe and install
    - copy crack from CODEX dir to installdir
    - Play

    lokka res adu karanna graphic quality adu karanna dx10 dala on karanna
    codex crack eka thama recommend karala thiyenne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Kingston ssd thiyenava 3yr warennety patta eka ganin 120gb 13000 vage venne..

    ssd dala apita feel eka kiyapan :yes: mataka athuwa achi danna hode

    Legacy පාවිච්චි කරන්නේ නැහැ කොහොමත් මම AHCI තමයි :yes:
    බලන්න ඕනේ මොකක් හරි කරන්න :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    - Extract
    - Burn or mount the .iso
    - Run setup.exe and install
    - copy crack from CODEX dir to installdir
    - Play

    lokka res adu karanna graphic quality adu karanna dx10 dala on karanna
    codex crack eka thama recommend karala thiyenne.

    රීලෝඩඩ් එක බන් මං ලඟ තියෙන්නේ. එල ඕකත් බලන්නම් දාන්න පුලුවන්ද කියල. ඕපන් කරපු අමන් මැෂින් එකම ස්ටක් වෙනව බන්. බට්න් එකෙන් රී ස්ටාර්ට් කිරීම ඇර විසඳුමක් නෑ. බලමු.:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ---------- පල්සාර සංගමේ විඩියෝ ක්‍රීඩා ගැන කතාකිරීම සුදුසු නොවන බව කරුණාවෙන් සලකන්න ---------
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ---------- පල්සාර සංගමේ විඩියෝ ක්‍රීඩා ගැන කතාකිරීම සුදුසු නොවන බව කරුණාවෙන් සලකන්න ---------

    මෙතන ඉතින් කතා නොවෙන්නේ මොනවද? අහවල් කාරියේ ඉදල හැම මගුලක්ම කතා වෙනවනේ :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    සිංහලු මගේ බයික්කේ ඉස්සරහ බ්රේක් හැන්ඩ්ල් එක ඇල්ලුවම අපහු රිලීස් වෙන්නේ අඩුවෙන්. බ්රේක් ලයිට් එක පත්තු වෙලාම තියෙනවා. පිස්ටන් එක පිටිං තියෙන රබර් බුට් එක ඇතුලේ ඔක්සයිඩ් හැදිලා. මේකට මක්කද කරන්නේ ?
     
    Status
    Not open for further replies.