අම්මට සිරි කිව්වලු..
ඔය තියෙන්නේ ජන්තු අයියේ සුපිරියට මොඩිෆයි කරපු බඩ්ඩක්..පිටි පස්ස දැක්කම මට ඇත්තට මතක්වුනේ බොඩිකිට් දුමින්දයා..
එල එල. මාත් ඉස්සර උදේ ඔන් කලාම රැට තමා ආයි ඕෆ් කරන්නේ...
සුද්දයක් දාල ගමූ..
අර ජරා ලැප් වගේද ඕවා...
රිදිල දුවගෙන එයි දැං බඩ උස්සන්..![]()
මම මේක මෙසේ යට පැත්තකින් දාලා තියෙන්නේ බං..ඉස්සරහ මෙසේ ඇතුලට තියෙන්නේ..ඒ නිසා ස්විච් ඔක්කොම පස්සට ගත්තා...ඉස්සර ඇතුල හොදට හදලා තිබ්බේ..ලයිට් ගහලා එහෙම.තිබ්බ බෝඩ් එක පිච්චිලා දැන් මේ නිකන් MSI එකක් ගැහුවා.එතකොට තමි මේ අපිළිවෙල උනේ..


පිටි පස්ස දැක්කම මට ඇත්තට මතක්වුනේ බොඩිකිට් දුමින්දයා..


තාම දුවන්නෙ රජ කාලෙ බඩු වලින් 




