ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලු මගේ බයික්කේ ඉස්සරහ බ්රේක් හැන්ඩ්ල් එක ඇල්ලුවම අපහු රිලීස් වෙන්නේ අඩුවෙන්. බ්රේක් ලයිට් එක පත්තු වෙලාම තියෙනවා. පිස්ටන් එක පිටිං තියෙන රබර් බුට් එක ඇතුලේ ඔක්සයිඩ් හැදිලා. මේකට මක්කද කරන්නේ ?

    හරි ,,,වැඩේ හරි...පවිත්‍ර මාමේ..බෝගේ ඔන්න ඔය රබර් කෑල්ල අස්සේ තියෙනවා මෙලෝ රහක් නැති ස්ප්‍රින් එකක්..අන්න එක මලකඩ කාලා කෙලවිලා ඇත්තේ..ඒකයි ඔහොම බාගෙට රිලීස් වෙන්නේ.එතකොට ස්විච් එක ඔෆ් වෙන්නෙත් නෑ ලිවර් එක කෙළවරටම එන්නේ නැති නිසා .ඒක අලුතෙන් දාන්න..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඒක ඇතුලේ ඔක්සයිඩ් හැදුනට අවුලක් නෑ.. පොඩ්ඩක් බලපන් අල්ලගෙන ඉන්නකොට බහිනවද කියල ලීවර් එක..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17338447 said:
    හරි ,,,වැඩේ හරි...පවිත්‍ර මාමේ..බෝගේ ඔන්න ඔය රබර් කෑල්ල අස්සේ තියෙනවා මෙලෝ රහක් නැති ස්ප්‍රින් එකක්..අන්න එක මලකඩ කාලා කෙලවිලා ඇත්තේ..ඒකයි ඔහොම බාගෙට රිලීස් වෙන්නේ.එතකොට ස්විච් එක ඔෆ් වෙන්නෙත් නෑ ලිවර් එක කෙළවරටම එන්නේ නැති නිසා .ඒක අලුතෙන් දාන්න..

    මේ තියෙන්නේ බඩු.. ලීවර් එක ගලෝලා බලපා..න්!!:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ---------- පල්සාර සංගමේ විඩියෝ ක්‍රීඩා ගැන කතාකිරීම සුදුසු නොවන බව කරුණාවෙන් සලකන්න ---------

    undertaker-last-ride-o.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ජන්තු අයියා;17338447 said:
    හරි ,,,වැඩේ හරි...පවිත්‍ර මාමේ..බෝගේ ඔන්න ඔය රබර් කෑල්ල අස්සේ තියෙනවා මෙලෝ රහක් නැති ස්ප්‍රින් එකක්..අන්න එක මලකඩ කාලා කෙලවිලා ඇත්තේ..ඒකයි ඔහොම බාගෙට රිලීස් වෙන්නේ.එතකොට ස්විච් එක ඔෆ් වෙන්නෙත් නෑ ලිවර් එක කෙළවරටම එන්නේ නැති නිසා .ඒක අලුතෙන් දාන්න..

    එල. ගලවල බලන්න ඕනා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි CoD ගහන්න බැරි මොකක් හරි සිද්දියක් උනාද?:P

    Ghost එක වැඩ කරන්නෑ.. ලෙඩ ගුහාවක් ඒක..

    පොඩ්ඩක් නිකමට හොයල බලපන් කොච්චර ලෙඩ තියනවද කියල. වැඩේ අතෑරල දැම්මා. හොය හොයා හදන්න බෑ. එක තැනක ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න බෑ කකුල එක්ක.

    දැක්කෙ නෑ නේද Advace wafare එකේ තියන ලෙඩ ටික... ගේමින් මොමන්ට්ස් එකේ තිබ්බ ස්ක්‍රීන් ෂොට් ගූ හැත්තෑවයිලු ග්‍රෆික් ඩ්‍රෛවර් කේස් එකක් නිසා.:no:

    මුන් විලි ලැජ්ජා නැතුව ක්‍රොස්ෆයර් ඩිසේබල් කරන්න කියලත් කියලා..:rofl::frown:

    https://support.activision.com/arti...-Advanced-Warfare-Minimum-System-Requirements

    මුන් හරියට ඔප්ටිමයි කරන්නෑලු ගෙම් PC වලට. රැම් අම්බානක ඉල්ලන එකත් ඒ හින්දලු.:dull:

    ඕකුන් වල පල්ලට යන්න පටන් අරන් වගේ.. සල්ලි දීල ගත්ත එවුනුත් ෆික්ස් එකක් නැතුව ඉන්නවා.:dull:

    වෙන ටිකක් හොයාගෙන ගහන්වා..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Ghost කියන්නේ මල ජරාවක් :angry: ඔය මගුල මමත් දාන්න ට්‍රයි කරලා පස්සේ ත ඇරලා දැම්ම. Advanced Warfare එකත් එහෙම ඇති දැන් මන් CoD ගහන්නේ නැහැ ඔය මගුල් නිසා

    ඔක්කොම ලොකු publishersල ඔය බලු වැඩේ දැන් කරනවා...උන්ට ඕනේ PC version එක console version එක වගේම වෙන්න පහලට ගේන්න :angry: දැක්කනේ watch dogs සිද්දිය

    Assassins Creed Rogue මේ මාසේ එනවා 2015 වෙනකන් PS3/Xbox360 exclusive:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැක්කද Assassins Creed Unity System Requirements?
    හිනා වෙලා පන යනවා :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    10799529_10204112642209678_2078882994_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැක්කද Assassins Creed Unity System Requirements?
    හිනා වෙලා පන යනවා :P

    උන් නම් මී හරක්... මී හරක්ගෙත් මී හරක්..

    FAR CRY 4 ඉල්ලන්නෙත් 2gb.

    ඔය රෙද්දවල් අතෑරලා FAR CRY 3 ගහල බලන්න. සුපිරි ආතල් ගත්ත ගේමක් කාලෙකින්.

    පච නෙම. ඉවර කරපු දවසෙ උදේ 6ට ගහන්න අරගෙන රෑ 7.30ට ගහල ඉවර කලේ ගේම. කන්න විතරයි නැගිට්ටෙ..:baffled:

    FAR CRY4 එකයි බැට්ල්ෆීල්ඩ් 4 එකයි ගහනව. ඔය රෙද්දට මැරෙන්න යන්නෑ ආයි.:no:

    Enemy front හොඳ ඇති නේද?

    හෙට බාන්න ඕනේ..:yes:Sniper elite 3 එකත් බාන්න ඕනේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    assassins creed nam mama aniva gahanava anika far cry 4

    මට 3 ගහලා එපාවුනා බන්... මහ ජරා මරා ගැනිල්ලක් ඒකෙ තියෙන්නේ.. අන්තිමට තාත්තයි පුතයි. තිත්ත වුනා ගහල ඉවර වුනාම.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් නම් මී හරක්... මී හරක්ගෙත් මී හරක්..

    FAR CRY 4 ඉල්ලන්නෙත් 2gb.

    ඔය රෙද්දවල් අතෑරලා FAR CRY 3 ගහල බලන්න. සුපිරි ආතල් ගත්ත ගේමක් කාලෙකින්.

    පච නෙම. ඉවර කරපු දවසෙ උදේ 6ට ගහන්න අරගෙන රෑ 7.30ට ගහල ඉවර කලේ ගේම. කන්න විතරයි නැගිට්ටෙ..:baffled:

    FAR CRY4 එකයි බැට්ල්ෆීල්ඩ් 4 එකයි ගහනව. ඔය රෙද්දට මැරෙන්න යන්නෑ ආයි.:no:

    Enemy front හොඳ ඇති නේද?

    හෙට බාන්න ඕනේ..:yes:Sniper elite 3 එකත් බාන්න ඕනේ..:yes:

    FarCry 3 ගැහුවා පට්ට ගේම් එක :yes:

    Assassins Creed iii නම් පට්ටම චාටර් තමයි iv හැබැයි මට අල්ලලා ගියා නැව් සීන් පට්ට ආතල් :yes:
    Ubisoft හැත්ත FarCry 4 එකටත් මොනවා කරයිද දන්නේ නැහැ :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක මචන් මගේ ඇදේ මෙට්ටේ යට තියෙන්නේ, හදිසියකට use කරන්න

    ඕකෙන් ඇන්නොත් නම් පිටගැස්ම හැදිලා විදවල මැරෙන්නේ බං....මගේ ඇද යටත් තියෙනවා ඔය කඩුවක්...එක ඔයිට හපන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17338952 said:
    ඕකෙන් ඇන්නොත් නම් පිටගැස්ම හැදිලා විදවල මැරෙන්නේ බං....මගේ ඇද යටත් තියෙනවා ඔය කඩුවක්...එක ඔයිට හපන්

    Ade meka patta muvahath ban.. 20yr parana bandayak.. Thama hodata thiyenava... Malakada tika arala ganna puluwan...
     
    Status
    Not open for further replies.