සිංහලු මගේ බයික්කේ ඉස්සරහ බ්රේක් හැන්ඩ්ල් එක ඇල්ලුවම අපහු රිලීස් වෙන්නේ අඩුවෙන්. බ්රේක් ලයිට් එක පත්තු වෙලාම තියෙනවා. පිස්ටන් එක පිටිං තියෙන රබර් බුට් එක ඇතුලේ ඔක්සයිඩ් හැදිලා. මේකට මක්කද කරන්නේ ?
හරි ,,,වැඩේ හරි...පවිත්‍ර මාමේ..බෝගේ ඔන්න ඔය රබර් කෑල්ල අස්සේ තියෙනවා මෙලෝ රහක් නැති ස්ප්‍රින් එකක්..අන්න එක මලකඩ කාලා කෙලවිලා ඇත්තේ..ඒකයි ඔහොම බාගෙට රිලීස් වෙන්නේ.එතකොට ස්විච් එක ඔෆ් වෙන්නෙත් නෑ ලිවර් එක කෙළවරටම එන්නේ නැති නිසා .ඒක අලුතෙන් දාන්න..







ඔය මගුල මමත් දාන්න ට්‍රයි කරලා පස්සේ ත ඇරලා දැම්ම. Advanced Warfare එකත් එහෙම ඇති දැන් මන් CoD ගහන්නේ නැහැ ඔය මගුල් නිසා
