EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
dafuq-did-i-just-read-meme.jpg

:dull::dull::rofl::rofl:

Ashmi ge nommare :P

තාරි අයියේ ගුඩ් මෝර්නින්....:D
හොරු ප්‍රශ්න මොකද උනේ..:oo:දැන් ඔක්කොම අන්ඩර් කන්ට්‍රෝල් ද??
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ප්‍රශ්නෙට හරි උත්තරයක් නෑ...... ඒ උනාට දෙඩවිල්ල නම් තියෙනවා...... :lol:

    ප්‍රායෝගික විසදුම් වලට පුරුදු වෙයල්ලා තියරිය අතාරින්නේ නැතුව........ :yes:

    Puhhh ane thoge practicle :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලංකාබෙල් එකද?:rolleyes:

    මෙහෙට දෙන්නේ නෑනේ..:dull:

    ඩයලොග් පැය දෙකේ එක දාලා බාන එක ලාබයි.. 300ක් විතර දැම්මම සෑහෙන්න බාගන්න පුලුවන්.. මෙහෙට නම් 8mbps එනවා...:yes::yes:
    ow ලඬකාබෙල්
    dialog meheth enawa kelagena
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිනි අයියා විතරයි ඔන්න මට හිනාවක් වත් දැම්මේ.....:dull:
    ඒක නෙමේ මිනි අයියේ මට අරක ඕන හලෝ අහවල් ඒක ගෙවෙන්න කලින්....ඒක ගෙවිලා ඉවර වෙයිද ඔයාට යාළුවා පණිවිඩේ දෙද්දී???:dull::rolleyes:

    :baffled::baffled::baffled:
    dafuq-did-i-just-read-meme.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි අයියා විතරයි ඔන්න මට හිනාවක් වත් දැම්මේ.....:dull:
    ඒක නෙමේ මිනි අයියේ මට අරක ඕන හලෝ අහවල් ඒක ගෙවෙන්න කලින්....ඒක ගෙවිලා ඉවර වෙයිද ඔයාට යාළුවා පණිවිඩේ දෙද්දී???:dull::rolleyes:
    හිටු මම වෙන කඩේක බලන්නම් මම.:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි බන් මොන මගුලක්ද ඒ...:baffled:

    අමාරුවෙන් කට පියන් හිටියා...:dull:
    පවුනේ බන් ගෙවෙන්න කලින් ඉක්මනට වැඩේ කරලා දෙන්න බැලුවේ......:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෑහෙන්න පාවිච්චි වෙනවළු ද ඒ කියන්නේ.......?
    ඒක නම් දන්නේ නෑ. නිකන්ම ගෙවෙයි කියලා බයේ ඉන්නේ. අකරතැබ්බයක් වෙන්න කලින් මොකක් හරි කරන්නලු හදන්නේ....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.