



Ashmi ge nommare![]()
තාරි අයියේ ගුඩ් මෝර්නින්....

හොරු ප්රශ්න මොකද උනේ..
දැන් ඔක්කොම අන්ඩර් කන්ට්රෝල් ද??



Ashmi ge nommare![]()

දැන් ඔක්කොම අන්ඩර් කන්ට්රෝල් ද??ප්රශ්නෙට හරි උත්තරයක් නෑ...... ඒ උනාට දෙඩවිල්ල නම් තියෙනවා......
![]()
ප්රායෝගික විසදුම් වලට පුරුදු වෙයල්ලා තියරිය අතාරින්නේ නැතුව........![]()

ආලෝ සංජී අයියේ ගුම් මෝර්නින්!!!!
(copyrights @ Ananya)
එහෙනම් ලුමිනස් වෙන්න ඇති.....![]()

ow ලඬකාබෙල්ලංකාබෙල් එකද?
මෙහෙට දෙන්නේ නෑනේ..
ඩයලොග් පැය දෙකේ එක දාලා බාන එක ලාබයි.. 300ක් විතර දැම්මම සෑහෙන්න බාගන්න පුලුවන්.. මෙහෙට නම් 8mbps එනවා...![]()
මිනි අයියා විතරයි ඔන්න මට හිනාවක් වත් දැම්මේ.....
ඒක නෙමේ මිනි අයියේ මට අරක ඕන හලෝ අහවල් ඒක ගෙවෙන්න කලින්....ඒක ගෙවිලා ඉවර වෙයිද ඔයාට යාළුවා පණිවිඩේ දෙද්දී???![]()



හිටු මම වෙන කඩේක බලන්නම් මම.මිනි අයියා විතරයි ඔන්න මට හිනාවක් වත් දැම්මේ.....
ඒක නෙමේ මිනි අයියේ මට අරක ඕන හලෝ අහවල් ඒක ගෙවෙන්න කලින්....ඒක ගෙවිලා ඉවර වෙයිද ඔයාට යාළුවා පණිවිඩේ දෙද්දී???![]()

thopi naki adath kela gannawadaPuhhh ane thoge practicle![]()
පවුනේ බන් ගෙවෙන්න කලින් ඉක්මනට වැඩේ කරලා දෙන්න බැලුවේ......ඇයි බන් මොන මගුලක්ද ඒ...
අමාරුවෙන් කට පියන් හිටියා...![]()

අපරාදේ බන් ඕක ගෙවෙන්න කලින් මොනව හරි කරල දෙන්න ඕනි.....![]()
ඒක නම් දන්නේ නෑ. නිකන්ම ගෙවෙයි කියලා බයේ ඉන්නේ. අකරතැබ්බයක් වෙන්න කලින් මොකක් හරි කරන්නලු හදන්නේ....සෑහෙන්න පාවිච්චි වෙනවළු ද ඒ කියන්නේ.......?


ඒක නම් දන්නේ නෑ. නිකන්ම ගෙවෙයි කියලා බයේ ඉන්නේ. අකරතැබ්බයක් වෙන්න කලින් මොකක් හරි කරන්නලු හදන්නේ....![]()


ඇයි බන් මොන මගුලක්ද ඒ...
අමාරුවෙන් කට පියන් හිටියා...![]()

ගෙවෙන්න.......? නිකන්ම.........? HOW IT CAN BE.........?![]()
අබුද්දස්ස කාලේ බං.........



