EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමද නැත්නම් කොන්දේ කෑලි අඩුද දන්නේ නෑ නියපොතු නිසා.....;):P

    නෑහ්හ් වෙන්න බෑ........ එහෙනම් අපේ කමෙන්ට්ස් වලට හිනා යනවා වෙනුවට මූට ඇඩෙනවා එක මතක් වෙලා......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මායියා නියපොතු වැවීමට අකමැත්තක් දක්වන නිසා නියපොතු වලින් මට ඇති කරදර 99.99% ක්ම නැති බව කිව යුතුමයෑ

    ආපෝ....... අඩුගානේ හදිස්සියකට කියලා පිට කසාගන්නවත් පොඩ්ඩක් වවා ගන්න කියපන්........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආපෝ....... අඩුගානේ හදිස්සියකට කියලා පිට කසාගන්නවත් පොඩ්ඩක් වවා ගන්න කියපන්........

    නෑ ඔය තියෙන විදිය හොඳා... :angry:
    උඹ හදන්නේ කුමන්ත්‍රනයක් කරලා මගේ ඇගේ තුවාල හදවන්න. මම අහුවෙයි ඕවට.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ ඔය තියෙන විදිය හොඳා... :angry:
    උඹ හදන්නේ කුමන්ත්‍රනයක් කරලා මගේ ඇගේ තුවාල හදවන්න. මම අහුවෙයි ඕවට.

    ඇයි මොකෝ උඹ බියුටි කචල් ඉවෙන්ට් එකකටවත් යන්නද ඉන්නේ.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹටයි අද ඔක්කොටම වඩා මෝල් තද වෙලා ඉන්නේ........ :P:P:P

    මෙහ්හ් එක නෙවෙයි අද අර මෙමරිය ගන්න යවනවා හොඳේ........

    හරි හරි.. වැඩද කියල කියන්න බඩු..:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එක හරියන්නේ නෑ බං........ ඉම්පෝර්ට් කෝස්ට් එකම 27-28 ක් වගේ වෙනවලු........ අනික දෙන්න අමාරු නිසා එක ගෙන්නුවේම නෑලු.......... 32 කට ෆිට් එකක් සෙට් කරමුකෝ....... 34 කට ඇක්වා එකකුත් තියේ..........
    tax adu wenna kalinne oya ganan..adu wunata passeth ehemamada....:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    tax adu wenna kalinne oya ganan..adu wunata passeth ehemamada....:baffled::baffled:

    එකක්වත් ගෙන්නුවේ නෑලු බං ඩිමාන්ඩ් නැති නිසා........ ඔය ගාන කිව්වෙත් වෙන එකෙක්ගෙන් අහලයි කිව්වා....... අපරාදයක් කිව්වා ඔකකට යන එක........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෑ.....කොස්වත්තේ රනර් වේ එකක් තියෙනවද??

    epic-facepalm-when-you-just-know-you-messed-up-demotivational-poster-1253705267.jpg
     
    Status
    Not open for further replies.