EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sanjee boss araka baluwada.... :rolleyes: :rolleyes:

    එක හරියන්නේ නෑ බං........ ඉම්පෝර්ට් කෝස්ට් එකම 27-28 ක් වගේ වෙනවලු........ අනික දෙන්න අමාරු නිසා එක ගෙන්නුවේම නෑලු.......... 32 කට ෆිට් එකක් සෙට් කරමුකෝ....... 34 කට ඇක්වා එකකුත් තියේ..........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dafuq-did-i-just-read-meme.jpg


    අද මොකද මුන්ට වෙල තියෙන්නේ..:baffled::baffled:

    උඹටයි අද ඔක්කොටම වඩා මෝල් තද වෙලා ඉන්නේ........ :P:P:P

    මෙහ්හ් එක නෙවෙයි අද අර මෙමරිය ගන්න යවනවා හොඳේ........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    honda wade umbata.kiyawanna giya owaa :rofl:




    :rofl:





    :baffled: sirawata muu kolu karayek da koheda :eek:

    :rofl: :lol::lol:

    ඌගේ කකුල අත ගෑමේ ස්වභාවය අනුව ඒක කියන්න පුළුවන්. උඹට මතක විදියට තරියෝ ඌ කකුලේ යට ඉඳන් උඩටද අතගාගෙන ආවේ? :rolleyes: :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ ඔවුමයි. ඒක වෙන්නත් පුළුවන්. ඌට කියලා CCTV දා ගන්නවාට වඩා ලේසියෙත් තරියට ගේ විකුණලා හොඳ ස්කීම් එකකින් ගෙයක් ගන්න තිබ්බා. :yes:
    :yes::yes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :lol::lol:

    ඌගේ කකුල අත ගෑමේ ස්වභාවය අනුව ඒක කියන්න පුළුවන්. උඹට මතක විදියට තරියෝ ඌ කකුලේ යට ඉඳන් උඩටද අතගාගෙන ආවේ? :rolleyes: :rolleyes:

    Na ban thadin alluwa danune :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාගේ හිනාවෙන් පෙනීයන්නේ තා හට එව්වා නොලැබෙන සෙයියාවකි........ ඈම් අයි රයිට් පුටා.......? :rolleyes:
    එහෙමද නැත්නම් කොන්දේ කෑලි අඩුද දන්නේ නෑ නියපොතු නිසා.....;):P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාගේ හිනාවෙන් පෙනීයන්නේ තා හට එව්වා නොලැබෙන සෙයියාවකි........ ඈම් අයි රයිට් පුටා.......? :rolleyes:

    එහෙමද නැත්නම් කොන්දේ කෑලි අඩුද දන්නේ නෑ නියපොතු නිසා.....;):P

    මායියා නියපොතු වැවීමට අකමැත්තක් දක්වන නිසා නියපොතු වලින් මට ඇති කරදර 99.99% ක්ම නැති බව කිව යුතුමයෑ
     
    Status
    Not open for further replies.