EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Halo sudu:love: ashmi akkage podda gana mokuth dannawada?

උදේ නම් මට pm එකක් දාලා තිබුනා නංගි..අද 11 රිපෝර්ට් එකක් එන්න තියනවා කිවුවා...ඒක ගැන මන් තාම දන්නේ නැහැ...බලමු .අප්ඩේට් ඒක දෙයි එයා..මන් කතා කරලා කරදර කලේ නැහැ..වැඩ ගොඩක ඇත්තේ...හිතත් ටිකක් අවුලෙන් බව තේරුනා අක්කගේ....:dull:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
මමනං සම්බන්ධ වෙන්නේ නෑ මේ වතාවේ අපි අලියා ලිඳේ ඔබන එකට........ එනිසා මගෙන්නම් මුකුත් අහන්නෙපා.......... :P:P:yes:

Ane ehema kiyannepa sudu ayye:) man ithin nodamna deyakne ahanne sunboy kiyana ekkena nam thama mata aluth kenekne. Ane kiyannakoo :rolleyes:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
උදේ නම් මට pm එකක් දාලා තිබුනා නංගි..අද 11 රිපෝර්ට් එකක් එන්න තියනවා කිවුවා...ඒක ගැන මන් තාම දන්නේ නැහැ...බලමු .අප්ඩේට් ඒක දෙයි එයා..මන් කතා කරලා කරදර කලේ නැහැ..වැඩ ගොඩක ඇත්තේ...හිතත් ටිකක් අවුලෙන් බව තේරුනා අක්කගේ....:dull:

Hmm.. matath ude pm ekak dala oya tikama kiyala thibba. Eth eya awith kiyanakan iwasanna ba wage:dull: ekai oyawath dannawa athi kiyala hithuwe. Ow ow wadiya karadara nokara imu. Eya godak awlen wage thamai matath danune :)
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kamak na ayye.. man ithin thamath mekata awith yana guest kenekne.. :(

    සමයං දොඩවනවා ඒ පාර........ :frown: අපේ එකාගේ සායම හේදෙනවා ඔය කතා වස්තුව කිව්වොතින්....... ඒකයි නොකියා ඉන්නේ...... කොහොමත් ඌ ඉතිං උයාලට කලින් මට සෙට්වෙච්චි මගේ ෆිට් එකක්නේ...... ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol::lol::lol:

    ඊළඟ කෑල්ල තවත් රසවත්...........

    Umba iwarayi kolloo...:rofl::rofl:

    එන්න කලින් මාරු වෙන්න ඕන :rofl:

    උඹ ඉතිං ප්‍රසිදිධියේ නෙවෙයි රහසෙ නේ ඔක්කොම......
    තොටින්ම කියනව නම් අපි උඹ දන්නෙත් ඔය බසු අවතාරෙයි, යූසර් නේම් එකෙනුයි විතරනේ.......
    රීල පුක හෝදනව ද දන්නෙත් නෑ අවංකව ම කියනව නම්!!!!:dull::dull:

    :P :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    සමයං දොඩවනවා ඒ පාර........ :frown: අපේ එකාගේ සායම හේදෙනවා ඔය කතා වස්තුව කිව්වොතින්....... ඒකයි නොකියා ඉන්නේ...... කොහොමත් ඌ ඉතිං උයාලට කලින් මට සෙට්වෙච්චි මගේ ෆිට් එකක්නේ...... ;)

    Awlak na ayye.. kohomath thawath honda yaluwekwa charter nokara inna eka thamai hondama yalukama kiyanne :yes:
     
    Status
    Not open for further replies.