EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සමයං දොඩවනවා ඒ පාර........ :frown: අපේ එකාගේ සායම හේදෙනවා ඔය කතා වස්තුව කිව්වොතින්....... ඒකයි නොකියා ඉන්නේ...... කොහොමත් ඌ ඉතිං උයාලට කලින් මට සෙට්වෙච්චි මගේ ෆිට් එකක්නේ...... ;)
    :yes::cool:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    පප්පා.... පප්පා...... අර සුර පප්පා අනේ....... දැන් නම් බැලෙන්නේ දුව හින්දා........

    Ela ela.. :D math kamathima eka. Koi pappatada wafiyen kamathi? Man nam jim pappatai.. sindu pappatai thamai kamathi :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරස නොබලමි....... සිරස බලන විට මගේ සිරස මඤ්ඤං වේ........ කාටුන් පමණක් බලමි........
    දැන් හරි හමං කාටූන් නෑ බං බලන්න........
    පොඩි දෙන්නට බලන්න කියල නිර්දේශ කරල තියෙන්නේ ජාතික රූපෙ යන පරණ කුංගු-ෆූ සීරීස් එක.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් හරි හමං කාටූන් නෑ බං බලන්න........
    පොඩි දෙන්නට බලන්න කියල නිර්දේශ කරල තියෙන්නේ ජාතික රූපෙ යන පරණ කුංගු-ෆූ සීරීස් එක.........

    මොන කාටුන් ද අයියේ දැන් යන එව්වට අපිත් මඤ්ඤං........ :dull::dull::dull:

    කුංගු-ෆූ සීරීස් එක කවදා කීයටද යන්නේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගියා එහෙනං........ ආයේ සිකුරාදා හම්බෙමු.........

    කට්ටිය අඩුගානේ හෙටවත් පන්සල් ගිහිල්ලා පිං කරගනිල්ලා හරිය..............
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :nerd:

    you report.. I decide wage :rofl:
    :rofl::rofl:

    දැන් හරි හමං කාටූන් නෑ බං බලන්න........
    පොඩි දෙන්නට බලන්න කියල නිර්දේශ කරල තියෙන්නේ ජාතික රූපෙ යන පරණ කුංගු-ෆූ සීරීස් එක.........

    ඒක කවද්ද අයියේ යන්නේ...මටත් බලන්න ඕන:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි ගියා එහෙනං........ ආයේ සිකුරාදා හම්බෙමු.........

    කට්ටිය අඩුගානේ හෙටවත් පන්සල් ගිහිල්ලා පිං කරගනිල්ලා හරිය..............

    :oo::oo:
    හරි ජයවේවා!!!
    බුදුසරණයි...පරිස්සමින් යන්න:yes::D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි ගියා එහෙනං........ ආයේ සිකුරාදා හම්බෙමු.........

    කට්ටිය අඩුගානේ හෙටවත් පන්සල් ගිහිල්ලා පිං කරගනිල්ලා හරිය..............

    දැං සංජියා කලබලේ ඇත්තේ රැම් එක ගහල බලන්න...:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන කාටුන් ද අයියේ දැන් යන එව්වට අපිත් මඤ්ඤං........ :dull::dull::dull:
    කුංගු-ෆූ සීරීස් එක කවදා කීයටද යන්නේ........

    :rofl::rofl:
    ඒක කවද්ද අයියේ යන්නේ...මටත් බලන්න ඕන:dull:
    සතියේ දිනවල පව 3ට බව සැළය...........
     
    Status
    Not open for further replies.