සිරස නොබලමි....... සිරස බලන විට මගේ සිරස මඤ්ඤං වේ........ කාටුන් පමණක් බලමි........
maru nehh!! mokadda oyage priyathama eka ? 
Ayya kartoon balanawada?maru nehh!! mokadda oyage priyathama eka ?
![]()
සමයං දොඩවනවා ඒ පාර........අපේ එකාගේ සායම හේදෙනවා ඔය කතා වස්තුව කිව්වොතින්....... ඒකයි නොකියා ඉන්නේ...... කොහොමත් ඌ ඉතිං උයාලට කලින් මට සෙට්වෙච්චි මගේ ෆිට් එකක්නේ......
![]()


Awlak na ayye.. kohomath thawath honda yaluwekwa charter nokara inna eka thamai hondama yalukama kiyanne![]()
mewa dakiddi nam oya rasa kathawa danagannama one wage
![]()
රැඳී සිටින්න......... කොහෙන්හෝ ඕක ලීක් වනු ඇත.........


පප්පා.... පප්පා...... අර සුර පප්පා අනේ....... දැන් නම් බැලෙන්නේ දුව හින්දා........
math kamathima eka. Koi pappatada wafiyen kamathi? Man nam jim pappatai.. sindu pappatai thamai kamathi 
Ela ela..math kamathima eka. Koi pappatada wafiyen kamathi? Man nam jim pappatai.. sindu pappatai thamai kamathi
![]()
දැන් හරි හමං කාටූන් නෑ බං බලන්න........සිරස නොබලමි....... සිරස බලන විට මගේ සිරස මඤ්ඤං වේ........ කාටුන් පමණක් බලමි........
දැන් හරි හමං කාටූන් නෑ බං බලන්න........
පොඩි දෙන්නට බලන්න කියල නිර්දේශ කරල තියෙන්නේ ජාතික රූපෙ යන පරණ කුංගු-ෆූ සීරීස් එක.........



you report.. I decide wage![]()


දැන් හරි හමං කාටූන් නෑ බං බලන්න........
පොඩි දෙන්නට බලන්න කියල නිර්දේශ කරල තියෙන්නේ ජාතික රූපෙ යන පරණ කුංගු-ෆූ සීරීස් එක.........

අපි ගියා එහෙනං........ ආයේ සිකුරාදා හම්බෙමු.........
කට්ටිය අඩුගානේ හෙටවත් පන්සල් ගිහිල්ලා පිං කරගනිල්ලා හරිය..............



අපි ගියා එහෙනං........ ආයේ සිකුරාදා හම්බෙමු.........
කට්ටිය අඩුගානේ හෙටවත් පන්සල් ගිහිල්ලා පිං කරගනිල්ලා හරිය..............


මොන කාටුන් ද අයියේ දැන් යන එව්වට අපිත් මඤ්ඤං........
කුංගු-ෆූ සීරීස් එක කවදා කීයටද යන්නේ........
සතියේ දිනවල පව 3ට බව සැළය...........
ඒක කවද්ද අයියේ යන්නේ...මටත් බලන්න ඕන![]()
Reply kala....![]()
සතියේ දිනවල පව 3ට බව සැළය...........

