නුවර ඉදන් කටුගස්තොටට එන්න දෑන් පෑයක් විතර යනවනෙ බන්. 7Km එන්න ඔච්චර වෙලාවක් යන්න තරම් traffic වෙන්න හේතුව කවුරුත් දන්නෙ නෑද්ද?
උදේ ඉදන් වෑඩ කරල ගෙවල් වලට එන මිනිස්සුන්ගෙ කාලෙ පාරටම ඉවරයි නිකන් බොරුවට.
උදේ ඉදන් වෑඩ කරල ගෙවල් වලට එන මිනිස්සුන්ගෙ කාලෙ පාරටම ඉවරයි නිකන් බොරුවට.
.....aluthen A/l clz 1k wath dala d dan nah
un danmoth iwarayi