ELAKIRI MIN MADURA

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    menna mage tanki 2, thawa plants tikak ganna one.:P

    lagadi genwa RTG
    bgo0pe.jpg

    wspxg1.jpg

    mekata thama plants danna one
    33mapm1.jpg

    2cfwjcz.jpg
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මචන්ලා මට කවුරුහරි කියනවද plants හිටවන පොඩි plastic පෝච්චි ගන්න තැනක් ගොඩක් තැන් වල බැලුව හොයාගන්න අමාරුයි. :no:
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මචන්ලා මට කවුරුහරි කියනවද plants හිටවන පොඩි plastic පෝච්චි ගන්න තැනක් ගොඩක් තැන් වල බැලුව හොයාගන්න අමාරුයි. :no:

    kohhara witar gannada?
    mona wagee plants hitawannada?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ...

    මගේ ලග ඉන්නව මාස 6 ක් විතර වයස ඔස්කල 6 දෙනෙක්. එකෙන් දෙන්නෙක් අගල් 5+ විතර ලොකුයි. අනිත් එවුන් තාම අගල් 2.5 ක් විතර. උන්ගේ කටවලුත් ටිකක් අමුතුයි. :baffled:

    මුන්ගේ කටවල් වලට මොකද මේ වෙලා තියෙන්නේ. :(
    01.jpg

    02.jpg

    මේ ඉන්නේ හොදට ඉන්න ලොකු එවුන් දෙන්න. උන්ගේ අවුලක් නෑ.

    04.jpg

    03.jpg

    ඔක්කොම ගේනකොට එක වගේ, එකම සයිස්, එකම තැනින් ගෙනාවේ.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ...

    මගේ ලග ඉන්නව මාස 6 ක් විතර වයස ඔස්කල 6 දෙනෙක්. එකෙන් දෙන්නෙක් අගල් 5+ විතර ලොකුයි. අනිත් එවුන් තාම අගල් 2.5 ක් විතර. උන්ගේ කටවලුත් ටිකක් අමුතුයි. :baffled:

    මුන්ගේ කටවල් වලට මොකද මේ වෙලා තියෙන්නේ. :(
    01.jpg

    02.jpg

    මේ ඉන්නේ හොදට ඉන්න ලොකු එවුන් දෙන්න. උන්ගේ අවුලක් නෑ.

    ඔක්කොම ගේනකොට එක වගේ, එකම සයිස්, එකම තැනින් ගෙනාවේ.
    kata ada oscar:dull:
    okanam kollo upan gey doshayak ocsar patawgen yam prathishathayak ohoma wenwa pataw gannakota hodata balala ganna
    habay ithin kata ada tibbata marenne na:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ...

    මගේ ලග ඉන්නව මාස 6 ක් විතර වයස ඔස්කල 6 දෙනෙක්. එකෙන් දෙන්නෙක් අගල් 5+ විතර ලොකුයි. අනිත් එවුන් තාම අගල් 2.5 ක් විතර. උන්ගේ කටවලුත් ටිකක් අමුතුයි. :baffled:

    මුන්ගේ කටවල් වලට මොකද මේ වෙලා තියෙන්නේ. :(
    01.jpg

    02.jpg

    මේ ඉන්නේ හොදට ඉන්න ලොකු එවුන් දෙන්න. උන්ගේ අවුලක් නෑ.

    04.jpg

    03.jpg

    ඔක්කොම ගේනකොට එක වගේ, එකම සයිස්, එකම තැනින් ගෙනාවේ.

    ehema tamai bn. hama maluwongema defects tiyena un innawa. unta godak kal jeewat wenna amarui.