menna mage tanki 2, thawa plants tikak ganna one.![]()
lagadi genwa RTG
![]()
![]()
mekata thama plants danna one
![]()
![]()
ube tank eke arowana and peacock bass la ekka ara kelaware inna diga anit maluwa mokada bn ?

Discus Fish Male & FemaleHoyaganna hati danna kauru hari innawa nam post ekak danna....
balala hoyanna amaruyi ban,.. paired out wenakal inna wenawa,..

uba koheda bun inne?මචන්ලා මට කවුරුහරි කියනවද plants හිටවන පොඩි plastic පෝච්චි ගන්න තැනක් ගොඩක් තැන් වල බැලුව හොයාගන්න අමාරුයි.
මචන්ලා මට කවුරුහරි කියනවද plants හිටවන පොඩි plastic පෝච්චි ගන්න තැනක් ගොඩක් තැන් වල බැලුව හොයාගන්න අමාරුයි.
kohhara witar gannada?
mona wagee plants hitawannada?

kata ada oscarමචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ...
මගේ ලග ඉන්නව මාස 6 ක් විතර වයස ඔස්කල 6 දෙනෙක්. එකෙන් දෙන්නෙක් අගල් 5+ විතර ලොකුයි. අනිත් එවුන් තාම අගල් 2.5 ක් විතර. උන්ගේ කටවලුත් ටිකක් අමුතුයි.
මුන්ගේ කටවල් වලට මොකද මේ වෙලා තියෙන්නේ.
![]()
![]()
මේ ඉන්නේ හොදට ඉන්න ලොකු එවුන් දෙන්න. උන්ගේ අවුලක් නෑ.
ඔක්කොම ගේනකොට එක වගේ, එකම සයිස්, එකම තැනින් ගෙනාවේ.

මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ...

kata ada oscar
okanam kollo upan gey doshayak ocsar patawgen yam prathishathayak ohoma wenwa pataw gannakota hodata balala ganna
habay ithin kata ada tibbata marenne na![]()
ehema tamai bn. hama maluwongema defects tiyena un innawa. unta godak kal jeewat wenna amarui.