රු.30000/= කට අඩු Phone එකක්

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රු.30000/= කට අඩු Phone එකක්

    මචන්ලා මම කලින් නූලක් දැම්මනේ ගෙවන්න දෙන මේ LG Phone එක හොදද අහල ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1641861

    ඉතින් එළකිරියේ සෙට් එක දාල තිබුන කොමෙන්ට් දැක්කම මටත් හිතුන ඇත්තටම ඒ LG Phone එක වැඩක් නෑ ඒ ගානට කියල :yes::yes:

    එළකිරියේ අපේ binoj සහෝදරයා කියපු Huawei Honor 3C Phone එකටනම් මට හිත ගියා :yes:

    http://www.gsmarena.com/huawei_honor_3c-5903.php

    මට මේ Phone එක සෙට් උනා 25000/= කට 2 years Warranty එක්ක :yes:

    ඇත්තටම මට Smart Phones ගැන ලොකු Idea එකක් නෑ:no:.

    මම Next week Phone එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ. යාලුවනේ මට හොඳ Smart Phone එකක් 30000/= අඩුවෙන් තියෙන ඔයාල දන්න, දැනට පාවිච්චි කරන ඒවගේ මිල ගණන් සහ වැඩි විස්තර ටිකක් කියනවද.:confused:

    බම්ප් එකක් හරි ගෙන යන්න මචන්ලා .

    ජය වේවා !!!!!
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    kellage phone ekata hitha giyada? :D :P

    අඩේ එහෙම්මම නෙමෙයි බන්, උබමනේ මට මුලින්ම මේ Phone එක ගැන කිවේ, ඒකි සිංගර් එකේ වැඩ කරන්නෙ. මම ඉතින් නිකමට අහල බැලුව. ඒකි මගේ පරණ Love එකක් බන්.
    25000/= කට 2 years warranty එක්කම සෙට් කරලා දෙන්නම් කිව. මේ උබ ලග තියෙන්නෙත් මේකක්ද :confused:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    pissuda yakoi ,xperia v patta outdated update enneth na.dan hadanneth na. umbe max budjet eka 30k nam sony xperia m2 ganin. 25k wage nam samsung ace 4 lte ganin.

    එකනේ බන් මම කිවේ මට ලොකු එකක් නෑ කියල Smart Phone ගැන

    Thava tikak viyadam karanna puluwannam meka ganin
    Xiaomi Redmi Note
    http://dialcom.lk/details.php?prod_id=876

    30000/= කට වඩා වියදම් කරන්න අමාරුයි සහෝ :(:no:

    ochchara spend karala huawei wage china brand gannepa bn with mediatek bullshit.

    ඔය කියන විදිහට මොකක්ද හොද මචන් :confused:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    honor 3c එක හොදයි

    කස්ටිය ගොඩක් කියන විදිහට මේක හොදයි වගේ තමයි. මගේ හිතේ තවම තියෙන්නෙත් ඔය Phone එක ගැනම තමයි :yes::D:D
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    ochchara spend karala huawei wage china brand gannepa bn with mediatek bullshit.

    Mchan,, mediatek loke thiyana hondama processor eka nevei thamai. Eth budget eke hatiyata oya phone eka sahenna vatinava. Mage yaluwo 3 denek langa thiyanawa honor 3C eka. Kisi prashnayak na. Elatama vada. Oke thiyana ekama avula updates enne tikak parakku vena eka vitharai.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අඩේ එහෙම්මම නෙමෙයි බන්, උබමනේ මට මුලින්ම මේ Phone එක ගැන කිවේ, ඒකි සිංගර් එකේ වැඩ කරන්නෙ. මම ඉතින් නිකමට අහල බැලුව. ඒකි මගේ පරණ Love එකක් බන්.
    25000/= කට 2 years warranty එක්කම සෙට් කරලා දෙන්නම් කිව. මේ උබ ලග තියෙන්නෙත් මේකක්ද :confused:

    ah na ban, mama gawa tiyenne V ekak , eka aran dan almost 2 years wage wenawa ban. lankawata 4G apu alutha oka dialog eken gaththe patta ganak dila. :dull: dan ithin eka outdated, ekai ube budget eke hatiyata Honer 3c eka ganna kiwwe. eka warrenty tiyena nisa ubata bayawenna dekuth na ban.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Mchan,, mediatek loke thiyana hondama processor eka nevei thamai. Eth budget eke hatiyata oya phone eka sahenna vatinava. Mage yaluwo 3 denek langa thiyanawa honor 3C eka. Kisi prashnayak na. Elatama vada. Oke thiyana ekama avula updates enne tikak parakku vena eka vitharai.

    මොකක්ද බන් ඔය mediatek කියන්නේ :confused::confused:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ah na ban, mama gawa tiyenne V ekak , eka aran dan almost 2 years wage wenawa ban. lankawata 4G apu alutha oka dialog eken gaththe patta ganak dila. :dull: dan ithin eka outdated, ekai ube budget eke hatiyata Honer 3c eka ganna kiwwe. eka warrenty tiyena nisa ubata bayawenna dekuth na ban.

    එල එල මචන් උබලගේ සහයෝගය මට ගොඩක් වටිනවා Phone එකක් ගන්න , මම Phone එක ගත්තම පින්තුර ටිකක් දාන්නම්කො :P:P