රු.30000/= කට අඩු Phone එකක්
මචන්ලා මම කලින් නූලක් දැම්මනේ ගෙවන්න දෙන මේ LG Phone එක හොදද අහල
http://www.elakiri.com/forum/showthread.php?t=1641861
ඉතින් එළකිරියේ සෙට් එක දාල තිබුන කොමෙන්ට් දැක්කම මටත් හිතුන ඇත්තටම ඒ LG Phone එක වැඩක් නෑ ඒ ගානට කියල
එළකිරියේ අපේ binoj සහෝදරයා කියපු Huawei Honor 3C Phone එකටනම් මට හිත ගියා
http://www.gsmarena.com/huawei_honor_3c-5903.php
මට මේ Phone එක සෙට් උනා 25000/= කට 2 years Warranty එක්ක
ඇත්තටම මට Smart Phones ගැන ලොකු Idea එකක් නෑ
.
මම Next week Phone එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ. යාලුවනේ මට හොඳ Smart Phone එකක් 30000/= අඩුවෙන් තියෙන ඔයාල දන්න, දැනට පාවිච්චි කරන ඒවගේ මිල ගණන් සහ වැඩි විස්තර ටිකක් කියනවද.
බම්ප් එකක් හරි ගෙන යන්න මචන්ලා .
ජය වේවා !!!!!
මචන්ලා මම කලින් නූලක් දැම්මනේ ගෙවන්න දෙන මේ LG Phone එක හොදද අහල

http://www.elakiri.com/forum/showthread.php?t=1641861
ඉතින් එළකිරියේ සෙට් එක දාල තිබුන කොමෙන්ට් දැක්කම මටත් හිතුන ඇත්තටම ඒ LG Phone එක වැඩක් නෑ ඒ ගානට කියල

එළකිරියේ අපේ binoj සහෝදරයා කියපු Huawei Honor 3C Phone එකටනම් මට හිත ගියා
http://www.gsmarena.com/huawei_honor_3c-5903.php
මට මේ Phone එක සෙට් උනා 25000/= කට 2 years Warranty එක්ක

ඇත්තටම මට Smart Phones ගැන ලොකු Idea එකක් නෑ
.මම Next week Phone එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ. යාලුවනේ මට හොඳ Smart Phone එකක් 30000/= අඩුවෙන් තියෙන ඔයාල දන්න, දැනට පාවිච්චි කරන ඒවගේ මිල ගණන් සහ වැඩි විස්තර ටිකක් කියනවද.

බම්ප් එකක් හරි ගෙන යන්න මචන්ලා .
ජය වේවා !!!!!

dan ithin eka outdated, ekai ube budget eke hatiyata Honer 3c eka ganna kiwwe. eka warrenty tiyena nisa ubata bayawenna dekuth na ban.