අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...![]()

කොහොමද කට්ටිය?![]()

අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...![]()

නෑ නෑ...එහෙම නෙමෙයි...හැමෝම දරුවට ඉක්මන් සුව ප්රාර්ථනා කරලා මේකෙ එක වචනයක් හරි කියලා තිබ්බනේ..ඉතින් ඔයත් එහෙමනේ...ඒ හැමදෙයක්ම මට ගොඩාක් වටිනවා...යාලුවෝ කොච්චර හිටියත් මම අඩු ගානේ එකම එක්කෙනෙක්ටවත් මේ ගැන කිව්වේ නෑ..ඔයාලා එක්ක මේ ඇති වෙච්ච යාලුකම මට පුදුම විදිහට ප්රයෝජන වුනා මේ වෙලාවෙදි...හැමෝම තමන් දන්න දන්න විදිහට මට කරන්න ඔනේ දේ ගැන උපදෙස් දුන්නා කරදරයක් කියලා නොහිතා...අනේ ඉතින් මට මේ වෙලාවේ දෙන්න පුලුවන් පිං තමයි...ඒත් මම තදින්ම හිතාගත්තා ඔයාලා වගේම මමත් ඔයගොල්ලන්ගේ ඕනෙම දේකට ඉන්නවා කියලා...

Tnx thari ayiye..Godak sathutui![]()

Good night and sweet dreamzමම යනව හැමෝටම සුභ රාත්රියක්..!![]()

ඔව් ලබන සතියම ඉස්කෝලෙ නොයවා ගෙදර තියාගන්නවා..කවුරුවත් කරදරයකදී අහක බලන්නේ නැති එක තමයි MC එකේ විශේෂම දේ .බොහොම සතුටුයි බබාට සුව ලැබුන එකට .කෝකටත් තිබුනේ ඩෙංගු නම් සතියක් විතර රෙස්ට් එකක් දෙන්න![]()

චාමි පැට්ටෝ..කොහොමද?![]()

හොද පැට්ටා![]()

පාළුයිද? ඌ cctv හයි කරල ඒව දිහා බලන් රටකජු කනවලු අන්න! leyland rockz දැක්කේ නැහැ අද

ඉර්සියයි ඔයා මට අසා ..ඔව්![]()

නාකි කිකිලියන්ට පැට්ටො කීවම තවත් විහිලු ඕනිද? දැන් ආශ්මි ඇන්ටිට පැට්ටො කියන්න එහෙම එපා මම පිහියක් ගෙනත් මගේ බඩ කපාගන්නව 

පාළුයිද? ඌ cctv හයි කරල ඒව දිහා බලන් රටකජු කනවලු අන්න![]()

නාකි කිකිලියන්ට පැට්ටො කීවම තවත් විහිලු ඕනිද? දැන් ආශ්මි ඇන්ටිට පැට්ටො කියන්න එහෙම එපා මම පිහියක් ගෙනත් මගේ බඩ කපාගන්නව
![]()