EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...:D:love::love::love:
    :yes::yes::cool::cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමද කට්ටිය?:D:love:

    අක්කේ........:D:love:

    අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...:D:love::love::love:

    :love::love::love::love:

    නෑ නෑ...එහෙම නෙමෙයි...හැමෝම දරුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා මේකෙ එක වචනයක් හරි කියලා තිබ්බනේ..ඉතින් ඔයත් එහෙමනේ...ඒ හැමදෙයක්ම මට ගොඩාක් වටිනවා...යාලුවෝ කොච්චර හිටියත් මම අඩු ගානේ එකම එක්කෙනෙක්ටවත් මේ ගැන කිව්වේ නෑ..ඔයාලා එක්ක මේ ඇති වෙච්ච යාලුකම මට පුදුම විදිහට ප්‍රයෝජන වුනා මේ වෙලාවෙදි...හැමෝම තමන් දන්න දන්න විදිහට මට කරන්න ඔනේ දේ ගැන උපදෙස් දුන්නා කරදරයක් කියලා නොහිතා...අනේ ඉතින් මට මේ වෙලාවේ දෙන්න පුලුවන් පිං තමයි...ඒත් මම තදින්ම හිතාගත්තා ඔයාලා වගේම මමත් ඔයගොල්ලන්ගේ ඕනෙම දේකට ඉන්නවා කියලා...

    :love::D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Godak sathutui :D
    Tnx thari ayiye..:D
    මම යනව හැමෝටම සුභ රාත්‍රියක්..!
    118.gif
    Good night and sweet dreamz :D
    කවුරුවත් කරදරයකදී අහක බලන්නේ නැති එක තමයි MC එකේ විශේෂම දේ .බොහොම සතුටුයි බබාට සුව ලැබුන එකට .කෝකටත් තිබුනේ ඩෙංගු නම් සතියක් විතර රෙස්ට් එකක් දෙන්න :yes:
    ඔව් ලබන සතියම ඉස්කෝලෙ නොයවා ගෙදර තියාගන්නවා..:yes::D
    :D:D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉර්සියයි ඔයා මට අසා ..ඔව්:dull:
    :rofl::rofl:නාකි කිකිලියන්ට පැට්ටො කීවම තවත් විහිලු ඕනිද? දැන් ආශ්මි ඇන්ටිට පැට්ටො කියන්න එහෙම එපා මම පිහියක් ගෙනත් මගේ බඩ කපාගන්නව :P:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පාළුයිද? ඌ cctv හයි කරල ඒව දිහා බලන් රටකජු කනවලු අන්න :yes:


    හ්ම්ම් පාලු නැතිව..මගේ සහයට danee නෙහ් එයා....
    අද කිබුල් අයියත් නැහැනේ..දෙසාන් අයියත් නැහැ:dull:
    :rofl::rofl:නාකි කිකිලියන්ට පැට්ටො කීවම තවත් විහිලු ඕනිද? දැන් ආශ්මි ඇන්ටිට පැට්ටො කියන්න එහෙම එපා මම පිහියක් ගෙනත් මගේ බඩ කපාගන්නව :P:P

    අහ මෙය කියන කතා බලන්නකෝ අපට....මන් ඔයාට වඩා බාලයි නෙහ්:rolleyes:
     
    Status
    Not open for further replies.