EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඇයි උදේ ම වලිගෙ වනන්නේ මෙයා???:dull:

අද උදෙන්ම මන් ඇහැරුනා මෙයා:P:P

සහෝදර සහෝදරියනි...... සුභ උදෑසනක් වේවා.......
හලෝ සංජී අයියා ගුම් මෝර්නින්:D:D
සුබ උදෑසනක් වේවාය
උදේ පාන්දර පට්ට ත්‍රෙඩ් එකක් දැක්කාය
http://www.elakiri.com/forum/showthread.php?t=1642171
හොක් හොක්

මාත් දැක්කා...:dull:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබ විසින් මෙම කාමර නීරීක්ෂණයෙක් පසුව ඔබ සිටින කාමරය සෝදා පවිත්‍රකිරීම එරෝසාන් ජෙනිටෝරියල් සර්විසස් වෙත පවරන්න.......
    රාජකීය කශල සහ අශූචි ශෝදකයෝ.
    එරෝසාන් ජෙනිටෝරියල් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ්-මාළඹේ.

    :rofl::rofl::rofl::rofl:

    කවුද යකඩෝ ඒ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හලෝ සංජී අයියා ගුම් මෝර්නින්:D:D

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබ හොරෙක් ද ? හොරා ඔහුද ? නැතහොත් කොහෙවත් යන හොරෙක් ගෙට පැන්නද ?
    ඔබගේ ආරක්ෂාව ඔබම සලස ගන්න අමතන්න අපව...
     
    අමුඩේ ඇන්ඩ් පුක CCTV සේවාව ...
    සුහද කාර්යක්ෂම එක්දින සේවාවෙන් ඔබ වෙත CCTV පද්ධතියක්....
    ඉතාමත් සාධාරණ මිලකට CCTV පද්ධතියක්...
    (නොමිලේ සියලු නිදන කාමරවල සිදුවීම් අපවිසින් නිරීක්ෂණය කරනු ලැබේ ...ඉතුරුවා ඔබහට නිරීක්ෂණය කල හැක ) :rofl:

    ඔබ විසින් මෙම කාමර නීරීක්ෂණයෙක් පසුව ඔබ සිටින කාමරය සෝදා පවිත්‍රකිරීම එරෝසාන් ජෙනිටෝරියල් සර්විසස් වෙත පවරන්න.......
    රාජකීය කශල සහ අශූචි ශෝදකයෝ.
    එරෝසාන් ජෙනිටෝරියල් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ්-මාළඹේ.

    :rofl::rofl::rofl::rofl:

    සිරි යහනේ නෑ සහනේ...
    ඔබ විසින් මේ කාමර නිරීක්ෂනයෙන් පසුව වෙනසක් දුටුවාද?
    ඔබේ යුග දිවියේ ඔබ තෘප්තිමත් නැද්ද? ලිංගික බෙලහීනතාවය ඔබට ගැටලුවක්ද? කන්්‍යාභාවය සම්බන්ධ ගැටලුවක්ද?
    ලිංගික අප්‍රාණිකත්වය, ක්ෂ්නික මෝචනය, ශුක්‍ර මොචනයේ දෝශ එකි මෙකි නොකී සියලුම ලිංගික දුබලතා සඳහා අමතන්න තොටලඟ දී.ග.සෝමපාල වෙද මහතා.

    සෝමපාල වෙදමහතා ගෙන් ඔබට උපදෙසක්.
    "යොවුන් වියේදී මතුවන මෙම ලිංගික අප්‍රාණිකත්වය සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් සාර්ථක සුවයක්‌ ලබාගත හැකිය. එහිදී වෛද්‍යවරයාට තම ගැටලුව සම්බන්ධ සියලු තොරතුරු පැවසිය යුතුය. ලැඡ්ජාව හෝ බිය නිසා වෛද්‍යවරයාට තමාගේ ගැටලුවට හේතු නොකියා සිටීමෙන් සිදුවන්නේ නිසි ප්‍රතිකාර නොලැබීමය. එම තත්ත්වය නිසා ඇතැම් අඹු සැමියන් තුළ සැකය, අසහනය මතුවීම නිසා පවුල් කඩාකප්පල්වීමටද හේතුවේ"

    පාරම්පරික දී.ග. සෝමපාල වෙද මහතා
    නාගලගම් වීදිය
    තොටලඟ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    පෙරියා යවපු ලියුමට එවපු උත්තරේ නේද මේ?:P:P:P
     
    අඩෝ මේ උඹලගේ ගෙවල් කිට්ටුවෙ නේද......? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Yes. Good old නාගලගම් වීදිය :rolleyes:

    :) :) :) ඔය සෝමපාල ඇත්තටම ඉන්න එකෙක්ද බං........ සැහෙන්න කාලෙක ඉඳන් ඔය ඇඩ් එක දකිනවා පත්තරේ....... නාගලගම් වීදිය කියන එක මුලින්ම දැනගත්තෙත් ඔය ඇඩ් වලින්....... ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) :) :) ඔය සෝමපාල ඇත්තටම ඉන්න එකෙක්ද බං........ සැහෙන්න කාලෙක ඉඳන් ඔය ඇඩ් එක දකිනවා පත්තරේ....... නාගලගම් වීදිය කියන එක මුලින්ම දැනගත්තෙත් ඔය ඇඩ් වලින්....... ;)

    උගේ නම සෝමපාල නෙමෙයි. වෙන නමක්. ඒ නම මම හිතලම මෙතන දැම්මේ නෑ. ;)

    මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. අහවල් කෙං ගෙඩියකටද උඹ සෑහෙන කාලෙක ඉඳලා ඔය දැන්වීම බලන් ඉන්නේ? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උගේ නම සෝමපාල නෙමෙයි. වෙන නමක්. ඒ නම මම හිතලම මෙතන දැම්මේ නෑ. ;)

    මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. අහවල් කෙං ගෙඩියකටද උඹ සෑහෙන කාලෙක ඉඳලා ඔය දැන්වීම බලන් ඉන්නේ? :confused:

    මම ඔය ඉලව්ව හැමදාම බලන්නේ මොන ලබ්බකටද (නෑ නෑ මේ අර අරු ලබ්බා ගැන නෙවෙයි කිව්වේ.... අනිත් එක) බං........? ඉරිදා පත්තර වල අනිවා ඔය ඇඩ් තියෙනවා ලුහුඬු දැන්වීම් වල...... අනිත් එව්වා තමා වශී ගුරුකම්........ :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඔය ඉලව්ව හැමදාම බලන්නේ මොන ලබ්බකටද (නෑ නෑ මේ අර අරු ලබ්බා ගැන නෙවෙයි කිව්වේ.... අනිත් එක) බං........? ඉරිදා පත්තර වල අනිවා ඔය ඇඩ් තියෙනවා ලුහුඬු දැන්වීම් වල...... අනිත් එව්වා තමා වශී ගුරුකම්........ :rofl:

    අනිත් ලබ්බා කෝ? මිසිං අද උදේ ඉඳං.. :confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Malithi did u c dis????

    Prostitutes operate via pimps.
    Call girls operate independently. They are their boos and employee.
    And with medical certificates. Unlike prostitutes, call girls are good in shape and skin color. They willingly do that for money. Never get a call girl via a pimp. Pimps are half male half female ppl.

    I don't need to exploit a women who have been dragged into sex slavery. I hate sex slavery. I just only need some pleasure. That's all.

    hikzzzzzzzzzzzzzzzz:rofl::rofl:
     
    Status
    Not open for further replies.