EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රාගය දුරලා..
බොදු බැති සිතින්..
මුණිඳු පුදා..
හම් සරණ යමු....

ඔයා විතරයි යහපතෙක් කියලා මේකේ ඉන්නේ අනේ...අනිත් ඔක්කොම සුරා සොඬුන්..:P
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔයා විතරයි යහපතෙක් කියලා මේකේ ඉන්නේ අනේ...අනිත් ඔක්කොම සුරා සොඬුන්..:P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රාගය දුරලා..
    බොදු බැති සිතින්..
    මුණිඳු පුදා..
    හම් සරණ යමු....
    දැන් තේරුනාද සමයමට?:rofl::rofl::rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hey boys watzup...?:D:love:
    කොහොමද පොඩි මෑන් ට????
    රාගය දුරලා..
    බොදු බැති සිතින්..
    මුණිඳු පුදා..
    හම් සරණ යමු....

    ඔයා විතරයි යහපතෙක් කියලා මේකේ ඉන්නේ අනේ...අනිත් ඔක්කොම සුරා සොඬුන්..:P
    බොල ආච්චියේ......
    ඇස් පේන්නෙ නැත්තං ළිදේ පැන.........!!!!!!!!!:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාව ඔතනින් අයින් කරනු....... මම අමධ්‍යප.......

    ඒකටත් හරියන්න අනිත් පැත්තෙන් උඹේ වල් කම නම් අපි ඔක්කොටම වඩා වැඩී. බොන ටිකත් අල්ලලාම මුගේ විසේ ඉහට ගහලා තියෙනවා... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා. අවශ්‍යතාවයක් උනොත් තරියෝ අමතපාං....
    ජය වේවා!
    සුභ රාත්‍රියක් කුකුලනි කිකිලියනි, සිකුරාද කියන්නේ කන බොන පැටලෙන දවස නේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකටත් හරියන්න අනිත් පැත්තෙන් උඹේ වල් කම නම් අපි ඔක්කොටම වඩා වැඩී. බොන ටිකත් අල්ලලාම මුගේ විසේ ඉහට ගහලා තියෙනවා... :rofl:

    මාව මරපිය....... මගේ චරිතේ නොමරපිය......... :frown::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යනවා. අවශ්‍යතාවයක් උනොත් තරියෝ අමතපාං....
    ජය වේවා!
    සුභ රාත්‍රියක් කුකුලනි කිකිලියනි, සිකුරාද කියන්නේ කන බොන පැටලෙන දවස නේ...

    ජය වේවා........ අපිටනම් ඔව්වට අමතරව් තව එව්වා තියෙනෝ.......... :rofl::rofl::rofl::rofl:
     
    ඒකටත් හරියන්න අනිත් පැත්තෙන් උඹේ වල් කම නම් අපි ඔක්කොටම වඩා වැඩී. බොන ටිකත් අල්ලලාම මුගේ විසේ ඉහට ගහලා තියෙනවා... :rofl:
    තරාදියේ ඒ පෑත්ත මූගේ බර වෑඩී:rolleyes:
     
    Status
    Not open for further replies.