EK Married Club-10

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔයා විතරයි යහපතෙක් කියලා මේකේ ඉන්නේ අනේ...අනිත් ඔක්කොම සුරා සොඬුන්..:P

    :P

    මාව ඔතනින් අයින් කරනු....... මම අමධ්‍යප.......

    ඒකටත් හරියන්න අනිත් පැත්තෙන් උඹේ වල් කම නම් අපි ඔක්කොටම වඩා වැඩී. බොන ටිකත් අල්ලලාම මුගේ විසේ ඉහට ගහලා තියෙනවා... :rofl:

    :rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක් මේ වශී සුර සීන් එක මකරයියේ?:oo:
    ඒක දැම්ම විතරයි උගේ කල දසාව හොඳවෙලා, කාලේ කන නිසා මෙකට එන එකත් එපාවෙලා කියන්නේ, හෝගාලා වැඩ....:P;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්ටෙන්ඩ් බයි රත්නසිරි ටුවර්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් :P
    මාසික දීමනාව වැඩිකලා කියන්නේ බජට් එකෙන්. අලුතෙන්ම දෙන බලු වියදම් දීමනාව 15000/= කලාලු මාසෙකට.:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් සෙට්වුන වෙලාවක අපිට කරදරයක් නැතිව ඌරු ගාතයක් ගිලදාන්න පුලුවනි. පෙරේතයට කන්න හොඳ නෑනේ, සුරේ බල බිඳෙනවා ඌරු මස් වලට. :P:P (සුරේ දෙහි ගහකවත් එල්ලලා ඇවිත් කයිද මන්දා:baffled:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: දවස් තුනක්ම තොපිලව බලන්න එන්න බැරි උනා වහල්ලු ටික..... තොපි මට ටැග් දාලා කියලා ආරංචි උනා...... :angry:
     
    Status
    Not open for further replies.