ඔයා විතරයි යහපතෙක් කියලා මේකේ ඉන්නේ අනේ...අනිත් ඔක්කොම සුරා සොඬුන්..![]()

මාව ඔතනින් අයින් කරනු....... මම අමධ්‍යප.......
ඒකටත් හරියන්න අනිත් පැත්තෙන් උඹේ වල් කම නම් අපි ඔක්කොටම වඩා වැඩී. බොන ටිකත් අල්ලලාම මුගේ විසේ ඉහට ගහලා තියෙනවා...![]()

මෙන්ටෙන්ඩ් බයි රත්නසිරි ටුවර්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ්

මෙන්ටෙන්ඩ් බයි රත්නසිරි ටුවර්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ්![]()

Tubelight kiyandako ithin...මු දැන් හයිබ්‍රිඩ්,,,,,, සුරේ රත්රන්![]()

මු දැන් හයිබ්‍රිඩ්,,,,,, සුරේ රත්රන්![]()

ඒක දැම්ම විතරයි උගේ කල දසාව හොඳවෙලා, කාලේ කන නිසා මෙකට එන එකත් එපාවෙලා කියන්නේ, හෝගාලා වැඩ....මොකක් මේ වශී සුර සීන් එක මකරයියේ?![]()

මාසික දීමනාව වැඩිකලා කියන්නේ බජට් එකෙන්. අලුතෙන්ම දෙන බලු වියදම් දීමනාව 15000/= කලාලු මාසෙකට.මෙන්ටෙන්ඩ් බයි රත්නසිරි ටුවර්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ්![]()

අපිට කොයින්ද ජර්මන් ශෙපඩ් ලා, පාරේ යන වල් බල්ලෙක්වත් ගෙනත් හදමු බන්....

දවස් තුනක්ම තොපිලව බලන්න එන්න බැරි උනා වහල්ලු ටික..... තොපි මට ටැග් දාලා කියලා ආරංචි උනා...... 
යකෝ මූ ගෙදර ඉඳගෙනත් තොඳොල් වෙන හැටි බලපල්ලකෝ...
නැන්දා දැක්කම මූව ඉවරයක් කරයි.![]()
එහෙම වෙන්නේ නෑ.......