එහෙම වෙන්නේ නෑ.......
![]()
![]()
![]()
අම්ම ගහයි මෙන්න යකෝ පටන් අරන්....




පල්සර් ක්ලබ් එක කන්න ගියාම තමා බඩා බයවෙන්නේ..
ඔන්න කලින්ම කිව්වා...

එහෙම වෙන්නේ නෑ.......
![]()
![]()
![]()




ඔන්න කලින්ම කිව්වා...

thiyena tag okkoma wage ubatane banදවස් තුනක්ම තොපිලව බලන්න එන්න බැරි උනා වහල්ලු ටික..... තොපි මට ටැග් දාලා කියලා ආරංචි උනා......
![]()

පස්වාන් දහසකට අවසර බඩා වහන්සදවස් තුනක්ම තොපිලව බලන්න එන්න බැරි උනා වහල්ලු ටික..... තොපි මට ටැග් දාලා කියලා ආරංචි උනා......
![]()
මාත් ගන්න ඕන සුරයක් එහෙනම්ඒක දැම්ම විතරයි උගේ කල දසාව හොඳවෙලා, කාලේ කන නිසා මෙකට එන එකත් එපාවෙලා කියන්නේ, හෝගාලා වැඩ....![]()
දැන් සෙට්වුන වෙලාවක අපිට කරදරයක් නැතිව ඌරු ගාතයක් ගිලදාන්න පුලුවනි. පෙරේතයට කන්න හොඳ නෑනේ, සුරේ බල බිඳෙනවා ඌරු මස් වලට.(සුරේ දෙහි ගහකවත් එල්ලලා ඇවිත් කයිද මන්දා
)
දවස් තුනක්ම තොපිලව බලන්න එන්න බැරි උනා වහල්ලු ටික..... තොපි මට ටැග් දාලා කියලා ආරංචි උනා......
![]()
හරියන්නේ නෑ, කිල්ලට අහුවෙනවා.....පස්වාන් දහසකට අවසර බඩා වහන්ස
ඔබතුමාගේ අනුභවය සඳහා මැරීඩ් ක්ලබය සූදානම්
මෙතැන් සිට,මෙම හුය ඔබගේ ශ්‍රී මුඛයෙන් එක් අගකින් භක්ෂණය කරගෙන කරගෙන යනු මානව දේවයන් වහන්ස
මාත් ගන්න ඕන සුරයක් එහෙනම්
අපෝ ඕක සුරේ සුරේඛා අක්කගේ ඇඟේ එල්ලලා හරි කයි ඌරුමස්

අද උඹලගේ පැත්තේ ගිහින් ආවා....දවස් තුනක්ම තොපිලව බලන්න එන්න බැරි උනා වහල්ලු ටික..... තොපි මට ටැග් දාලා කියලා ආරංචි උනා......
![]()

අම්ම ගහයි මෙන්න යකෝ පටන් අරන්....
පල්සර් ක්ලබ් එක කන්න ගියාම තමා බඩා බයවෙන්නේ..ඔන්න කලින්ම කිව්වා...
![]()
වැඩිය කෑ ගැහුවොත් මට කෝකත් එකයි..... කාගෙන කාගෙන එනවා හරිය....... 
දැන් සෙට්වුන වෙලාවක අපිට කරදරයක් නැතිව ඌරු ගාතයක් ගිලදාන්න පුලුවනි. පෙරේතයට කන්න හොඳ නෑනේ, සුරේ බල බිඳෙනවා ඌරු මස් වලට.(සුරේ දෙහි ගහකවත් එල්ලලා ඇවිත් කයිද මන්දා
)
හිතාගෙන ඈති....... කෑම බීමට අවුලක් නෑ කිව්වා.......

අර බස්කාරයා අන්න අද ඇවිදින්න පටන් අරං. හන්දියක් හන්දියක් ගාන් ෆේස්බුක් ෆෝර්ස්ක්වෙයාර් චෙකින් දානවා.
මම ඕකව අන් ෆ්රෙන්ඩ් කරලා දානවා දෙකෙන්ම. මොන මළ වදයක්ද
කොහෙද යකෝ ෆෝ ස්ක්වෙයා චෙකින් දැම්මේ මම......
ඒක කෑවා අලුත් පයන්නක් ගෙනල්ලා උන්...... 