EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ පෑතුම් වලට ස්තුතියි!!!:yes:;)
    සමහර දාට ඉතින් ඈදුම් කනපිටත් ඈදිලා තියෙනවා......හෑබෑයි ඊයේ එහෙම නෑ:baffled::baffled:

    :rofl: ඔය ඈදුම් කනපිට සීන් එකට මේකේ එක්කෙනෙක්ගේ වයිෆ් නම් දරලා ඉන්නේ නුවර එලියෙදි........ :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද යකෝ මේ ත්‍රෙඩ් එක මේ දවස් ටිකට මෙහෙම කෑවේ..... මට පිස්සු වගේ...... :dull: :(

    computer_crazy_by_minkeesnotebook-d4ie7tl.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ මමත් බඩා ට්‍රිපක් යනවා කියලා දැනගත්තු ගමන්ම මූව බ්ලොක් කරනවා ගිහිං එනකන්.........

    :frown: හා එහෙමද....?? දැන ගත්ත එක හොදයි...... :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හාපෝ..:oo:.මල වදේ ඇවිත්..:baffled:.ගිය දේවාලෙකම පදිංචි වුනානන් නරකද කරුමේ?:angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කවුද යකෝ මේ ත්‍රෙඩ් එක මේ දවස් ටිකට මෙහෙම කෑවේ..... මට පිස්සු වගේ...... :dull: :(
    :dull::dull:
    හාපෝ..:oo:.මල වදේ ඇවිත්..:baffled:.ගිය දේවාලෙකම පදිංචි වුනානන් නරකද කරුමේ?:angry:
    :rofl::rofl:බඩා මාමි හාපෝ:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    jhBt1.jpg


    9.00 ට එන්න සසල හද විල්තෙර( කිබුල් රේඩියෝ) අහන්න
    අද පොඩ්ඩක් පරක්කු වෙනවා.
    බැදපු සංගමේ සෙට් එක එන්න
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    කොහෙද...දන්නවා ත්‍රෙඩ් කන්නනන්...:yes:

    ත්‍රෙඩ් විතරක් නෙමෙයි ඒ දවස් ටිකේ බුකියට ලොග් වෙනකොට නිකන් යාපනේට ලොග් වුනා වගේ තමා.. :lol: සෑහෙන්න රිදෙයි මේකට..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    jhBt1.jpg


    9.00 ට එන්න සසල හද විල්තෙර( කිබුල් රේඩියෝ) අහන්න
    අද පොඩ්ඩක් පරක්කු වෙනවා.
    බැදපු සංගමේ සෙට් එක එන්න

    ඒකනේ...8ට පටන් ගන්නවා කියලා දාල තියෙනවා දැකලා මම හෙවුවා...හෙවුවා...:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;17351286 said:
    ත්‍රෙඩ් විතරක් නෙමෙයි ඒ දවස් ටිකේ බුකියට ලොග් වෙනකොට නිකන් යාපනේට ලොග් වුනා වගේ තමා.. :lol: සෑහෙන්න රිදෙයි මේකට..
    බස් බඩාට ඉන්ටර්නෙට් හම්බුනා වගෙයි කියන්නේ නිකන්යැ...:rolleyes:
    නැකැත් රාල;17351295 said:
    නෑ නෑ එයා අහුවෙන්නේ නෑ ඕවට..:love:
    :yes::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    බස් බඩාට ඉන්ටර්නෙට් හම්බුනා වගෙයි කියන්නේ නිකන්යැ...:rolleyes:

    මම නම් හිතුවේ බස් බඩාට කැමරාවක් අහුවුනා වගේ කියන එකයි මැච් වෙන්නේ.. දකින දකින එක ෆොටෝ ගහනවා.. බලුබෙට්ටක් තිබ්බත් ඒකත් පින්තූර ගන්නවා.. :lol: රිදිලා දුවගෙන එයි අපේ ගෙදරටම..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    jhBt1.jpg


    9.00 ට එන්න සසල හද විල්තෙර( කිබුල් රේඩියෝ) අහන්න
    අද පොඩ්ඩක් පරක්කු වෙනවා. 8ත තමයි පටන් ගන්න හිටියේ පොඩි තාක්ෂණික දෝෂයක් සිද්දවෙලා
     
    Status
    Not open for further replies.