මම අහන් ඉන්නව බන්. ගොඩක් වෙලා මොනිටර් එක දිහා බලන්න ඉන්න අමරුයි. අහන ඉන්නවා. දිගටම




බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා

මම මේ කිඹුලගේ කටහඬ මොනවගේද අහගන්න ආවේ 
මටනන් අහන්න විදිහක් නෑ...හැන්ඩ්ස් ෆ්රී ගෙනත් නෑ මම..ඒත් කට්ටිය එක්ක සෙට් වෙන්න ආවා...![]()


සුදු අක්කේ....![]()
.ඔයා මෙහේ ඇති කියලා හිතුවා...