ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ආයුදේ මෙතන දාන්න ......?? :oo: :eek:

    magnify-glass00-5152582.gif


    මාමගේ ආයුදේ බලන අය පාවිච්චි කරන්න :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ආයුධ වල ෆොටෝ දාන්නේ නැති උන්ව ආයුධ පෙන්නන්න එක්කං යනවා :frown:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පට්ටයි ඈ..:yes::yes: එලකිරියෙ වැඩිම කඩු කිනිසි ටික තියෙන්නේ පල්සර් ක්ලබ් එකේ වෙන්න ඕනේ...:P:P

    සිරා කතාව :yes::yes::yes:

    රජ කාලෙ පොරවල් ඉන්නෙ ඈ :shocked:

    එහෙම තමයි බං අපි නියම සිංහල එවුන් ;);)



    :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    බයික් ගන්න ඉන්න උන් මේ දවස් වල ගන්න බලපල්ල, ගනන් අඩු වෙලා තියෙන්නෙ ටීකක්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප‍රිගණක ලොවේ ඔබේ විස්වසනීය සහකරු :P
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;17351093 said:
    මේක තමයි දැන් පල්සර් ක්ලබ් එකේ අලුත්ම ස්ටයිල් එක..මුලින්ම මදර්බෝඩ් පෙන්නලා ඊට පස්සේ අයුධ ප්‍රදර්ශනය කරනවා..:lol::lol:

    ඉදපල්ලා කලිසම ගලවලා ආයුදේ පෙන්නන්න...:oo::oo::angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ආයුධය සඟවා ඇති තැන පෙන්වීමට ගියද ආයුධය සොයා ගැනීමට සැකකරුට නොහැකිවිය
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයුධය සඟවා ඇති තැන පෙන්වීමට ගියද ආයුධය සොයා ගැනීමට සැකකරුට නොහැකිවිය

    අද දවස කල් දීලා හෙට එක්කන් යන් මුන් ටික ආයුධ පෙන්නන්න..:frown:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුල්ලු ඊයේ 22000km සර්විස් කළා.
    චේන් එකෙන් ආපු සද්දේ චේන් එක බුරුල් වෙලා නෙවෙයිලු.ස්ප්‍රොකට් ගිහින් වගේ කිව්වා.දැන් කාලේ හරි කියලා කිව්වේ.එන්ජින් එක ගාව තියෙන පොඩි වීල් එක අනිත් පැත්ත දාලා දුන්නා.එතකොට සද්දේ එන්නේ නෑ.ඔහොම තව 5000km විතර දුවලා මාරු කරලා දාන්න කිව්වා.
    වැඩකුලියත් එක්ක 6200/-විතර යයි කිව්වා.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කුකුල්ලු ඊයේ 22000km සර්විස් කළා.
    චේන් එකෙන් ආපු සද්දේ චේන් එක බුරුල් වෙලා නෙවෙයිලු.ස්ප්‍රොකට් ගිහින් වගේ කිව්වා.දැන් කාලේ හරි කියලා කිව්වේ.එන්ජින් එක ගාව තියෙන පොඩි වීල් එක අනිත් පැත්ත දාලා දුන්නා.එතකොට සද්දේ එන්නේ නෑ.ඔහොම තව 5000km විතර දුවලා මාරු කරලා දාන්න කිව්වා.
    වැඩකුලියත් එක්ක 6200/-විතර යයි කිව්වා.

    Mage eketh thava 2000km giyama maru karanna ona......
     
    Status
    Not open for further replies.