ඉසුරුවෝ...
කාඩ් එක එලෝ..ගොඩක් ඒවා මැක්සිමම් දාන්න පුලුවන් 60 FPS වලින් පහල යන්නෙ නැතුව තියනවා.. FAR CRY 3 anti aliasing 8X දාලත් 60න් උඩම තියනෝ...
![]()
ඔව් ඔව් ඕක ගෙවන ගානට හොඳ වටිනාකමක් තියන Graphics Card එකක්

ඕකට අඩු එක ගත්තනම් අපරාදේ කියල හිතෙයි දෙතුන්දාහක වෙනසකට performance ගොඩක් නැති කරගත්ත කියල


සෑහෙන්න බොන්න ඕනා ප්රශ්නයක්...... 



