Balagena giyama deyyo paw neda ban wikiyo ?![]()


දෙයියා පල් කියල හිතෙන්නෙ නැද්ද්???
apita koinda ae wage deyyo ? 

මොකද්ද අවුල?

ape.gedara ohoma thama


හාපෝ...මල වදේ ඇවිත්..
.ගිය දේවාලෙකම පදිංචි වුනානන් නරකද කරුමේ?
![]()
මම මේ ත්රෙඩ් එකේ ඉන්න එකා..... ඔයා ගියොත් නරකද පව් නොදී...... 
Meh dawas wala stress eka wadiy ban business paththen![]()


අවුල තියෙන්නේ අපේ කෙල්ලගේ නිදියන විදිය ගැන.......
මුලින් ඔහොම උනාට උදේ වෙද්දී ඔලුව මගේ පැත්තේ කකුල් දෙක දේදුනුගේ පැත්තේ........ නැතිනම් කකුල් මගේ පැත්තේ ඔලුව දේදුනුගේ පැත්තේ....... මායි දේදුනුයි උදේ වෙද්දී පේදුරු තුඩුවේයි දෙවුන්දර තුඩුවේයි වගෙයි ඉන්නේ.......![]()


Balagena giyama deyyo paw neda ban wikiyo ?![]()
මම පව් නැද්ද යකෝ....... 
මම මේ ත්රෙඩ් එකේ ඉන්න එකා..... ඔයා ගියොත් නරකද පව් නොදී......
![]()
හොඳ වැඩේ. උඹට ඔහොම්මමයි වෙන්න ඕනේ.
දේදුනුයි චූටි කෙල්ලයි ඇදේ ඉඳලා උඹව සැටියකට හරි බිමට හරි එලෝලා දාන්න ඕනේ.![]()



මම හරි පවු ඌයි......



මම හරි පවු ඌයි......
අනේ හැකි ඉක්මනින් උඹටත් මේකම සිද්ධ වේවා.........![]()



අපිත් ගොහින් එන්නම් එහෙනම්........ උඹ නිවී හැනහිල්ලේ කාගෙන වරෙන්...... මගින් මග පොඩි බ්රේක් එකක් ගනින් නැතිනම් ඉස්මුරුත්තාවට එයි........
කාපිය මාව...... 