EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sleeping-feet-300x201.jpg

    :P ape.gedara ohoma thama
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no:
    දෙයියා පල් කියල හිතෙන්නෙ නැද්ද්???

    Deyyo narayawa ranin nahawala :rofl: apita koinda ae wage deyyo ? :(

    Meh mama ada hawasa arahe yanna inne..bari wela.wath bari unoth heta innawa da danne na neda ? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P ape.gedara ohoma thama

    අවුල තියෙන්නේ අපේ කෙල්ලගේ නිදියන විදිය ගැන.......

    මුලින් ඔහොම උනාට උදේ වෙද්දී ඔලුව මගේ පැත්තේ කකුල් දෙක දේදුනුගේ පැත්තේ........ නැතිනම් කකුල් මගේ පැත්තේ ඔලුව දේදුනුගේ පැත්තේ....... මායි දේදුනුයි උදේ වෙද්දී පේදුරු තුඩුවේයි දෙවුන්දර තුඩුවේයි වගෙයි ඉන්නේ.......:oo::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාපෝ..:oo:.මල වදේ ඇවිත්..:baffled:.ගිය දේවාලෙකම පදිංචි වුනානන් නරකද කරුමේ?:angry:

    :frown: මම මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකා..... ඔයා ගියොත් නරකද පව් නොදී...... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුල තියෙන්නේ අපේ කෙල්ලගේ නිදියන විදිය ගැන.......

    මුලින් ඔහොම උනාට උදේ වෙද්දී ඔලුව මගේ පැත්තේ කකුල් දෙක දේදුනුගේ පැත්තේ........ නැතිනම් කකුල් මගේ පැත්තේ ඔලුව දේදුනුගේ පැත්තේ....... මායි දේදුනුයි උදේ වෙද්දී පේදුරු තුඩුවේයි දෙවුන්දර තුඩුවේයි වගෙයි ඉන්නේ.......:oo::P

    හොඳ වැඩේ. උඹට ඔහොම්මමයි වෙන්න ඕනේ. :yes:

    දේදුනුයි චූටි කෙල්ලයි ඇදේ ඉඳලා උඹව සැටියකට හරි බිමට හරි එලෝලා දාන්න ඕනේ. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මම මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකා..... ඔයා ගියොත් නරකද පව් නොදී...... :angry:

    අපිත් ගොහින් එන්නම් එහෙනම්........ උඹ නිවී හැනහිල්ලේ කාගෙන වරෙන්...... මගින් මග පොඩි බ්රේක් එකක් ගනින් නැතිනම් ඉස්මුරුත්තාවට එයි........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොඳ වැඩේ. උඹට ඔහොම්මමයි වෙන්න ඕනේ. :yes:

    දේදුනුයි චූටි කෙල්ලයි ඇදේ ඉඳලා උඹව සැටියකට හරි බිමට හරි එලෝලා දාන්න ඕනේ. :P

    :baffled::baffled::baffled::baffled: මම හරි පවු ඌයි......

    අනේ හැකි ඉක්මනින් උඹටත් මේකම සිද්ධ වේවා......... :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිත් ගොහින් එන්නම් එහෙනම්........ උඹ නිවී හැනහිල්ලේ කාගෙන වරෙන්...... මගින් මග පොඩි බ්රේක් එකක් ගනින් නැතිනම් ඉස්මුරුත්තාවට එයි........

    :frown: කාපිය මාව...... :angry:
     
    Status
    Not open for further replies.