කාපිය මාව......
![]()
අනේ වෙන්ට සමා....... මම කන්නේ චිකන් පමණි...... පෝර්ක් කන්නේ නැත........


කාපිය මාව......
![]()


අද හවස එනවා කලපලුවාවේ. කීයටද ගෙදර ඉන්නේ උඹ?
තුනෙන් පසුව සිටිමි.........
ලොකේෂන් ප්ලීස්... ගොඩක් වෙලා ඉන්න බෑ. පට්ට රවුමක් ගහන්න තියෙනවා මට. තොගේ ඔය ලදරං මූනයි චුටි කෙල්ලගෙයි දේදුනුගෙයි සිරියාවන්ත මූණු දෙකයි බලලා යන්න එන්නම් ජුන්ඩ වෙලාවකට.
මොකද්ද අවුල?

එද්දී හිනටිකුඹුර හන්දියෙන් පන්සල පාරට හරවලා කෝල් කරපිය.........
උඹ දුමක් ගහලා තියපං එන ඉසවුව බලා ගන්න. 
Meh dawas wala stress eka wadiy ban business paththen![]()




ඩොටේ එන්න ඕනේද? වාහන හරවන්න ඉඩ තියෙනවාද? අලි මංකඩවල්, වලස්සු, කොටි, කුලු හරක් එහෙම ඉන්නවාද? වාහනේ ෆෝර් වීල් නෙමෙයි. මගේ කාර් එකෙත් නෙමෙයි එන්නේ. මගේ එකනම් අලියා ගහලා චප්ප උනත් කමක් නෑ. එන්නෙත් වෙන එකෙකුගේ එකක. කෝකටත් පන්සල පාරට හරෝලා කොල අත්තක් කඩලා පඬුරක් අහක් කරලම එන්නම්.උඹ දුමක් ගහලා තියපං එන ඉසවුව බලා ගන්න.
![]()
මොකටද කොළ අතු පාර මැද ගහක් හිටවලම වරෙන්....... වරෙන් වරෙන් ඕන ඉලව්වකින් එන්න පුළුවන්....


උඹ නම් කියයි. උඹ වගේ ගමේ ඩයල් එකක් නෙමෙයි යකෝව් මම.
අපි නියම සිටි බොයිස් ලා.![]()




අනේ පල තෝයි මායි නොදන්නා සිටි බෝයිස්........ පුහ්හ්........ පුහ්හ්...........![]()

පව් බන් දෙයියෝ දන්නවා , මුට ජලාශයක් දුන්නොත් මාළු අල්ල ගෙන විකුනපන් කියලා , මේකා ජලාශය විකුනනවා කියලා , එක හින්දා මාළු ටොන් එක ගානෙව් මාසෙට දෙනවා , ජලාශය ලියා නොදී ....Balagena giyama deyyo paw neda ban wikiyo ?![]()

අපි ගැන කතා කරනවා ඇහුනා....අනේ පල තෝයි මායි නොදන්නා සිටි බෝයිස්........ පුහ්හ්........ පුහ්හ්...........![]()

මොනාද දවාට කන්න උයල තියෙන්නේ?![]()
ගෙදර ගිහිං බලන්න ඕනේ මොනාද අම්මා උයලා තියෙන්නේ කියලා........ වරෙන් තියෙන දෙයකට අමතරව තව මොනාහරි හදාගෙන කමු........

අපි ගැන කතා කරනවා ඇහුනා....![]()

හරි. කාලා යන්න වෙන දවසක අනිවා එනවා. අද එනකොට හවස් වේවි. ඔලුව දාලා යන්න එන්නම්.![]()


එහෙනං රෑට කාලා යන්න වරෙන්කො.........![]()
එක එක මඟුල්කිය කියා. අද ටටා කියලා යනන් එන්නම්.