EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තුනෙන් පසුව සිටිමි.........

    ලොකේෂන් ප්ලීස්... ගොඩක් වෙලා ඉන්න බෑ. පට්ට රවුමක් ගහන්න තියෙනවා මට. තොගේ ඔය ලදරං මූනයි චුටි කෙල්ලගෙයි දේදුනුගෙයි සිරියාවන්ත මූණු දෙකයි බලලා යන්න එන්නම් ජුන්ඩ වෙලාවකට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොකේෂන් ප්ලීස්... ගොඩක් වෙලා ඉන්න බෑ. පට්ට රවුමක් ගහන්න තියෙනවා මට. තොගේ ඔය ලදරං මූනයි චුටි කෙල්ලගෙයි දේදුනුගෙයි සිරියාවන්ත මූණු දෙකයි බලලා යන්න එන්නම් ජුන්ඩ වෙලාවකට.

    එද්දී හිනටිකුඹුර හන්දියෙන් පන්සල පාරට හරවලා කෝල් කරපිය.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එද්දී හිනටිකුඹුර හන්දියෙන් පන්සල පාරට හරවලා කෝල් කරපිය.........

    ඩොටේ එන්න ඕනේද? වාහන හරවන්න ඉඩ තියෙනවාද? අලි මංකඩවල්, වලස්සු, කොටි, කුලු හරක් එහෙම ඉන්නවාද? වාහනේ ෆෝර් වීල් නෙමෙයි. මගේ කාර් එකෙත් නෙමෙයි එන්නේ. මගේ එකනම් අලියා ගහලා චප්ප උනත් කමක් නෑ. එන්නෙත් වෙන එකෙකුගේ එකක. කෝකටත් පන්සල පාරට හරෝලා කොල අත්තක් කඩලා පඬුරක් අහක් කරලම එන්නම්. :yes: උඹ දුමක් ගහලා තියපං එන ඉසවුව බලා ගන්න. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Meh dawas wala stress eka wadiy ban business paththen :oo:

    ගනන් ගන්න එපා කියන්න බෑ තරියෝ මට.. ඔය කාලකන්නි ස්ට්‍රෙස් එක තමා අපි හැමෝටම හෙනේට හිටින්නේ. :angry::angry:

    :sorry::(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොටේ එන්න ඕනේද? වාහන හරවන්න ඉඩ තියෙනවාද? අලි මංකඩවල්, වලස්සු, කොටි, කුලු හරක් එහෙම ඉන්නවාද? වාහනේ ෆෝර් වීල් නෙමෙයි. මගේ කාර් එකෙත් නෙමෙයි එන්නේ. මගේ එකනම් අලියා ගහලා චප්ප උනත් කමක් නෑ. එන්නෙත් වෙන එකෙකුගේ එකක. කෝකටත් පන්සල පාරට හරෝලා කොල අත්තක් කඩලා පඬුරක් අහක් කරලම එන්නම්. :yes: උඹ දුමක් ගහලා තියපං එන ඉසවුව බලා ගන්න. :rolleyes:

    මොකටද කොළ අතු පාර මැද ගහක් හිටවලම වරෙන්....... වරෙන් වරෙන් ඕන ඉලව්වකින් එන්න පුළුවන්....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකටද කොළ අතු පාර මැද ගහක් හිටවලම වරෙන්....... වරෙන් වරෙන් ඕන ඉලව්වකින් එන්න පුළුවන්....

    උඹ නම් කියයි. උඹ වගේ ගමේ ඩයල් එකක් නෙමෙයි යකෝව් මම. :rofl:
    අපි නියම සිටි බොයිස් ලා. :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ නම් කියයි. උඹ වගේ ගමේ ඩයල් එකක් නෙමෙයි යකෝව් මම. :rofl:
    අපි නියම සිටි බොයිස් ලා. :rolleyes:

    අනේ පල තෝයි මායි නොදන්නා සිටි බෝයිස්........ පුහ්හ්........ පුහ්හ්........... :rofl::rofl::rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Balagena giyama deyyo paw neda ban wikiyo ? :(
    පව් බන් දෙයියෝ දන්නවා , මුට ජලාශයක් දුන්නොත් මාළු අල්ල ගෙන විකුනපන් කියලා , මේකා ජලාශය විකුනනවා කියලා , එක හින්දා මාළු ටොන් එක ගානෙව් මාසෙට දෙනවා , ජලාශය ලියා නොදී ....
    ඔන්න ඕකයි සිදිඉය .....

    මට මාළු කන්න හිතෙන්නේ මේකා , මතකනේ කාලයක් අඩනවා ....අඩනවා ....ඉවරයක් නැහැ
    මට ෆට්ට අසාධාරණේ , මම පිට එකා වෙලා , අර පාත්තයා ලොකු කරගෙන
    අපිත් ෆුල් අප්සට් ..... ඇයි යකෝ අපෙන් උපදෙස් ඉල්ලුවේ , කොල්ලට ගෙදර දෙන්න කියන්න, කා ලව්වද කියවන්න ඕනා ..... අපේ හිට්ලර් කියන දේ අහන්නේ නැහැ ,
    අරකා බොක කරන්න මොනවා හරි කරන්න ඕනා ....
    වත්ත පැත්තේ උන් , බස්වල අයිති කෑරලා පාත්තයා කියල කියනවා

    අම්මප මේක කියපුවා :angry:
    අන්තිමේට දෙයියෝ පව් බන් ..... කරන්නේ යුතුකම සහ කරන්න ඕනා හොදම දේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොනාද දවාට කන්න උයල තියෙන්නේ? :rolleyes:

    ගෙදර ගිහිං බලන්න ඕනේ මොනාද අම්මා උයලා තියෙන්නේ කියලා........ වරෙන් තියෙන දෙයකට අමතරව තව මොනාහරි හදාගෙන කමු........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙදර ගිහිං බලන්න ඕනේ මොනාද අම්මා උයලා තියෙන්නේ කියලා........ වරෙන් තියෙන දෙයකට අමතරව තව මොනාහරි හදාගෙන කමු........

    හරි. කාලා යන්න වෙන දවසක අනිවා එනවා. අද එනකොට හවස් වේවි. ඔලුව දාලා යන්න එන්නම්. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනං රෑට කාලා යන්න වරෙන්කො......... :yes::yes:

    බෑ බෑ. ගෙදර උන්දෑ එක්ක වෙන දොහක එන්නම්. උඹ හැමදාම මට බනිනවා නේ :angry: එක එක මඟුල්කිය කියා. අද ටටා කියලා යනන් එන්නම්.
     
    Status
    Not open for further replies.