මට කෝල් කරපං.......
හෙට සිටී දන්නා තරමින්............
ඉන්නව කෙළ විලා..............![]()
pm කරන්න බැරි නිසා vm කළා..... අපි එවන එව්වා පෙන්නේ නෑ නෙහ්හ්.......

මට කෝල් කරපං.......
හෙට සිටී දන්නා තරමින්............
ඉන්නව කෙළ විලා..............![]()

ඉන්නව කෙළ විලා..............![]()

රිස්ටෝ පොයින්ට් ද නැත. දැන් යුරා ගේ අණ පරිදි මම ෆයිල් බැක්අප් කරමින් සිටිමි. යලි මුළු සිස්ටම් එකම ෆෝමැට් කළ යුතුව තිබේ. දැන් ඉතිං ටහිකී තිබෙන බව කිව නොමනාය.........................මාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වැසියනි,
මට කෙළවී ඇති බව ලුහුඩින්ම පවසමි. ඊයේ රේඩියෝව කරන්නට යද්දී බ්‍රෝඩ්කාස්ටරය වැඩ කරන්නේ නැත. එය ඉවත් කරන්නට ද බැරිය. සෙල්කොමි බ්‍රෝඩ් බෑන්ඩ් මැනේජරයට ද කෙළවී ඇත. අවසන දී අපේ කළුකොලුවා සිස්ටම් රිස්ටෝ පාරක් දමා වැඩේ ගොඩ දැමීය.
කරුමය සෙට් වී ඇත්තේ කුමාර456 දුන් කොරල් ඉන්ටොලේෂන් එකිනි. වයිරස් නොවේ. සිසිටම් ෆයිල් කරප්ට් කරන මොනව හරි හුයන්නක් ඒකේ ක්‍රැක් එකේ ඇත. බූරුවා සේ ඊයේ රාත්තිරියේ ම ආපහු කොරල් දැමුවෙමි. අද උදේ බලන විට ආයේ කෙළිය හුටාය.රිස්ටෝ පොයින්ට් ද නැත. දැන් යුරා ගේ අණ පරිදි මම ෆයිල් බැක්අප් කරමින් සිටිමි. යලි මුළු සිස්ටම් එකම ෆෝමැට් කළ යුතුව තිබේ. දැන් ඉතිං ටහිකී තිබෙන බව කිව නොමනාය.........................
හෙනහුරා මගේ @ මිරිකන්නට පටන් ගෙන ඇති සෙයකි. මූ බොටුව මිරිකූ විට මට ශින්හාෂනයේ රෙවෙනු ඇත............
නෙද්දකිං ය....නෙද්දකිංමය.................
මේ කොමිපීතර අටමගල් නිසා මට බෙල්ලෙ වැල දාගන්නට වුනොත් තොපි මළගමට වරෙව්!!!!
ithin format parak dena eka ochchara amaru wadakda banමාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වැසියනි,
මට කෙළවී ඇති බව ලුහුඩින්ම පවසමි. ඊයේ රේඩියෝව කරන්නට යද්දී බ්‍රෝඩ්කාස්ටරය වැඩ කරන්නේ නැත. එය ඉවත් කරන්නට ද බැරිය. සෙල්කොමි බ්‍රෝඩ් බෑන්ඩ් මැනේජරයට ද කෙළවී ඇත. අවසන දී අපේ කළුකොලුවා සිස්ටම් රිස්ටෝ පාරක් දමා වැඩේ ගොඩ දැමීය.
කරුමය සෙට් වී ඇත්තේ කුමාර456 දුන් කොරල් ඉන්ටොලේෂන් එකිනි. වයිරස් නොවේ. සිසිටම් ෆයිල් කරප්ට් කරන මොනව හරි හුයන්නක් ඒකේ ක්‍රැක් එකේ ඇත. බූරුවා සේ ඊයේ රාත්තිරියේ ම ආපහු කොරල් දැමුවෙමි. අද උදේ බලන විට ආයේ කෙළිය හුටාය.රිස්ටෝ පොයින්ට් ද නැත. දැන් යුරා ගේ අණ පරිදි මම ෆයිල් බැක්අප් කරමින් සිටිමි. යලි මුළු සිස්ටම් එකම ෆෝමැට් කළ යුතුව තිබේ. දැන් ඉතිං ටහිකී තිබෙන බව කිව නොමනාය.........................
හෙනහුරා මගේ @ මිරිකන්නට පටන් ගෙන ඇති සෙයකි. මූ බොටුව මිරිකූ විට මට ශින්හාෂනයේ රෙවෙනු ඇත............
නෙද්දකිං ය....නෙද්දකිංමය.................
මේ කොමිපීතර අටමගල් නිසා මට බෙල්ලෙ වැල දාගන්නට වුනොත් තොපි මළගමට වරෙව්!!!!
කකුල පෙරලුණා බං සෙනසුරාදා......ඉරිදා ඇවිත් සීසීටීවී මොනිටරේ හයි කලා ක්ලිනික් එකේ ඒ පිටින් ම...pm කරන්න බැරි නිසා vm කළා..... අපි එවන එව්වා පෙන්නේ නෑ නෙහ්හ්.......![]()
බ්‍රහස්පතින්දා ඇවිත් අර රිනවේෂන් එකෙන් ගොඩ ගැහිච්ච අටමගල් අයින් කරල අස්පරස් කලා කකුල එල්ලගෙන ම.....අපිට ඉතිං ප්‍රොවයිඩ් බයි දෙයියො කියන්න විදියක් නෑනේ බං..
පව් බන් දෙයියෝ දන්නවා , මුට ජලාශයක් දුන්නොත් මාළු අල්ල ගෙන විකුනපන් කියලා , මේකා ජලාශය විකුනනවා කියලා , එක හින්දා මාළු ටොන් එක ගානෙව් මාසෙට දෙනවා , ජලාශය ලියා නොදී ....
ඔන්න ඕකයි සිදිඉය .....
අන්තිමේට දෙයියෝ පව් බන් ..... කරන්නේ යුතුකම සහ කරන්න ඕනා හොදම දේ

ෆෝමැට් කරල අයේ ඕන කරන සොෆ්ට්වෙයා දාන්න ගියාම ටහිකෙනව බං......ithin format parak dena eka ochchara amaru wadakda ban

බැක් අපි කියන්නේ ඉතිං අර ඉන්ටොලේෂන් තමා බං.....ආසාවටවත් බැකප් තියාගන්න පුරුද්දක් නැතිද........?

මාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වැසියනි,
දැන් යුරා ගේ අණ පරිදි මම ෆයිල් බැක්අප් කරමින් සිටිමි. යලි මුළු සිස්ටම් එකම ෆෝමැට් කළ යුතුව තිබේ. දැන් ඉතිං ටහිකී තිබෙන බව කිව නොමනාය.........................
මේ කොමිපීතර අටමගල් නිසා මට බෙල්ලෙ වැල දාගන්නට වුනොත් තොපි මළගමට වරෙව්!!!!

මම ඔය පැත්තේවත් එනවා කිව්ව බව මේකේ කියන්න එපා යකෝ..... අර අරූ.....
ඔව් ඌ තමා..... ඕකා දැක්කොත් මාව කයි...... අපි කිව්වහම තමා උඹ මෙහෙම..... අරූ කිව්වොත් නම්...... & බ්ලා බ්ලා බ්ලා.......
බෑ සංජියෝ. පට්ට රවුමක් තියෙනවා මට හවස යන්න. ටටා කියලා යන්න එන්නම්. පරක්කු උනොත් ඒත් ශුවර් නෑ.
100% Sure මූ එන්නේ නෑ.......

ෆෝමැට් කරල අයේ ඕන කරන සොෆ්ට්වෙයා දාන්න ගියාම ටහිකෙනව බං......
මං පාවිච්චි කරන්නේ ටිකක් වෙනස් බඩු නේ. ඇඩෝබ් ඔඩිෂන්, සෑම් බ්‍රෝඩ්කාස්ටර්, ගොල්ඩ් වේව්, සිල්සොෆ්ට් වීඩියෝ කන්වර්ටර් වගේ ඕඩියෝ සයිඩ් එකේ ජරමරනේ.......
කිව්වා කිව්වා ඈහුවයෑ.........
කොහෙද ලැප් දොස්තර කියන එකක් අහනවයෑ මේ දත් දොස්තර....... 
hina kaala marenawa oi
තොපි හූල්ලලා දෙයියෝ අහක බලලා..... හිටමකිලා ඉන්නේ.....
ක්‍රෙඩිට් කාඩ් එකේ පිහිටෙන් ගිය මාසේ ඈද්දා....... 
කකුල දැන් කොහොමද? අර තෙල් ගෑවේ නැතිද? ඔයා දැන් වයසයි අයියේ..පරිස්සමින්![]()
හෆොයි..... ලිද....... 
පින් ට්‍රිපේ ප්‍රතිපල....![]()
තොපි හූල්ලලා දෙයියෝ අහක බලලා..... හිටමකිලා ඉන්නේ.....
ක්‍රෙඩිට් කාඩ් එකේ පිහිටෙන් ගිය මාසේ ඈද්දා.......
![]()

අපිට තෙල් ගාන්න ඉතිං ..........කකුල දැන් කොහොමද? අර තෙල් ගෑවේ නැතිද? ඔයා දැන් වයසයි අයියේ..පරිස්සමින්![]()