EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට තෙල් ගාන්න ඉතිං ..........

    වයසයි..??!!!:frown:
    මරනව තෝව.......:angry::angry:
    දැක්ක උන් ගෙන් අහපං මට තාම 28-30ක් විතර..............:D

    :oo: ඈයි අක්කා......?? :rolleyes:

    :yes: වයසයි නේන්නම්...... :P

    :frown: චාමලීට අත තියන් නෑ හරිය....... :angry:

    :lol: සතියට සැරයක් විතර දැකලත් වයස බව නම් පෙනුනා...... :lol: මීට අවුරුදු 10කට 15කට කලින් වෙන්න ඈති 28-30 :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපිට තෙල් ගාන්න ඉතිං ..........

    වයසයි..??!!!:frown:
    මරනව තෝව.......:angry::angry:
    දැක්ක උන් ගෙන් අහපං මට තාම 28-30ක් විතර..............:D
    28-30?
    thota e wayasa nam chamali mamai atha daruwo yako :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැමරා කීයක් ගෙනාවද...:rolleyes:

    :oo: 4 චෑනල් DVR එකක් ගෙනාවේ..... කැමරා ඔක්කොම 6ක් ගෙනාවේ..... ගණන් වැඩි එකෙන් තරියට දෙකයි..... ගණන් අඩු එකෙන් ඌට එකයි.... මට කැමරා තුනයි..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: 4 චෑනල් DVR එකක් ගෙනාවේ..... කැමරා ඔක්කොම 6ක් ගෙනාවේ..... ගණන් වැඩි එකෙන් තරියට දෙකයි..... ගණන් අඩු එකෙන් ඌට එකයි.... මට කැමරා තුනයි..... :yes:
    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eketh live stream denawada?

    :yes: හරි සිම්පල් බං නෙට් එකට කනෙක්ට් කිරිල්ල...... අහක බලන් ඒ වැඩේ සෙට් කරගත්තා.... ඈන්ඩ්‍රොයිඩ් ඈප් එක නම් පොඩ්ඩක් අවුල්........ නෙට් එකෙන් නම් බලන්න පුලුවන්..... :yes: තවම ඉතින් වැඩ කෑලි හොයාගෙන යනවා..... මුල්ම වැඩේනේ.... වයර් කිරිල්ල තමා එපා වෙන්නේ...... :dull:
     
    ඊලඟට මෙහේ කරමු.....;):rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :D උඹටත් ඕනා නම් කියපන්...... :yes: A & P CCTV Solutions එකෙන් වැඩේ කරලා දෙන්නම් අඩුවට...... :yes: ජොනි වෝකර් එකක් සහ පරිප්පුයි පානුයි තිබ්බා නම් ඈති වැඩ කුලියට...... :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :D උඹටත් ඕනා නම් කියපන්...... :yes: A & P CCTV Solutions එකෙන් වැඩේ කරලා දෙන්නම් අඩුවට...... :yes: ජොනි වෝකර් එකක් සහ පරිප්පුයි පානුයි තිබ්බා නම් ඈති වැඩ කුලියට...... :P
    chamalita one kiwwa neda
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊලඟට මෙහේ කරමු.....;):rolleyes::rolleyes:

    :D ලිස්ට් එක එවලා ඈති... අළුත් එක...... ඔයිට වඩා හොද කැම් තියෙනවා.. ගාන තමා අවුල.... 6700/= ඒ ගානට ඉතින් ඔය කැම් දෙකක් ගතහැකිනේ බං..... වැඩේ වෙනවා නම් අපිට බ්‍රෑන්ඩ් එකෙන් වැඩක් නෑ නේ බං...... ඒකයි මම ඕකෙන් ගත්තේ..... :) ඕනා ඒවා බලලා කියන්න....... 6mm කැම් වල කොලිටිය හොදා.... ඒත් පේන ප්‍රමාණේ අඩුයි.... 3.6mm එකේ පේන ප්‍රමාණේ වැඩි..... කොලිටි මදි..... :(

    ගාන වැඩි කැම් ඉතින් කොලිටියත් වැඩි...... නයිට් විෂන් එකත් හොදා ඔය කැම් වල..... අවුලක්ම නෑ..... :D තරියගෙන් අහලා බලපන්කෝ...... කරමු කරමු...... :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිට තෙල් ගාන්න ඉතිං ..........

    වයසයි..??!!!:frown:
    මරනව තෝව.......:angry::angry:
    දැක්ක උන් ගෙන් අහපං මට තාම 28-30ක් විතර..............:D

    හ්ම්ම් හ්ම්ම් දැකපු අය කියලා තියනවා හරිම ශාන්ත මනුස්සයෙක් ය කියලා...සත්තකින්ම...:yes::yes:
    පෙනුම දොස්තර කෙනෙක්ට යසට කැපෙනවා කියලා...:yes:

    අනේ මන් අහිංසක කෙල්ල අෆ්ෆා..මාව මරන්න එපා....:dull:
    28 ද ? ඈහ්හ්...එච්චර ලාමක ද??:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: හෆොයි..... ලිද....... :lol:

    :oo: ඈයි අක්කා......?? :rolleyes:

    :yes: වයසයි නේන්නම්...... :P

    :frown: චාමලීට අත තියන් නෑ හරිය....... :angry:

    :lol: සතියට සැරයක් විතර දැකලත් වයස බව නම් පෙනුනා...... :lol: මීට අවුරුදු 10කට 15කට කලින් වෙන්න ඈති 28-30 :P

    :D:love::love:

    28-30?
    thota e wayasa nam chamali mamai atha daruwo yako :rofl:
    :D:D:rofl:

    :shocked: ආ එහේ වැඩේට නම් දවස් දෙකක් යයි....... ;) :P

    :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    A&P ekathu unaa nam handatath yanawa oi :D loweth naa dennama ekathu wela lesatama hai kara :P thank you wewaa urajayoo dawasema inadla hai karanna udaw karata :D

    :rofl: දැන් යකෝ මේක දැක්කේ..... dialog 4G එකට ** වෙන්න දවස් දෙකක්ම ගෙදරට නෙට් තිබ්බේ නෑ..... අද යන්තම් උන් ඈන්ටනා එක මාරු කරලා දුන්නා..... :love:
     
    Status
    Not open for further replies.