EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    epama wenawa ooi....
    yanthan dagalala gangalala coral draw intall kara gatta...
    dan ara mala huyanne celcom bradband screen eka enne ne....ei paara netWorx monitore install kala....
    data up 7 down penne netuwa radio karanna be ooi
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    දතක් පුරවන් හිටියනන් නරකද අයියේ ඔය නොදන්න උට්ටවල් කරන්න යන්නේ :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ay enna da ? :frown:
    ඕක නම් හෙන ගල් කාසය මචං.....
    අර අර අරූ වගේ ගල හූරල විතරක් නෙවෙයි ගලේ පහරලත් යයි!!!!!
    ඕකුන් ගේ ජන්ම ගතිය ගලේ පහරල “මං නෙවෙයි“ වගේ ඉන්න එක...........:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතක් පුරවන් හිටියනන් නරකද අයියේ ඔය නොදන්න උට්ටවල් කරන්න යන්නේ :rolleyes:
    උඹත් මෙතන ඇවිත් ෆුක විකං පැණි පෙරන වෙලේ නරක ද දන්න විදියට මීයා අල්ලං හිටියනම්............:baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    bathala thota mona hike da ban :P
    wassa nisa thama baluwe kammali oi matath, me organize karapu ekagen wade.

    ඇඩෝව් මම බතල නෑ.පුස්ටිමත් :D:D:dull::dull:

    mama othenta giya ... echcharama athal ekak nae ... anika me dawas wala naya yanne oya pethine ... haldumulla ehema thiyenne oya awata ... parisaraya nam lassanai

    පූසා වගා ලිඳට ජබුක්.:rofl::rofl::P:P මුන් පස් කන්දක් යටින් හොයාගන්න වෙන්නේ :D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Mama liberty ekata yana un diha balan hitiye ne...ae.ali utta kellekge athin adan kaha iren panala liberty eka.assata ringuwe...mama kaha.ire.ida dunna witharai yakowwe :angry:
    අදත් හොරා වර..ඇවිල්ලා කකුල් දෙකම අතගාපිය....:dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17343014 said:
    ඇඩෝව් මම බතල නෑ.පුස්ටිමත් :D:D:dull::dull:

    පූසා වගා ලිඳට ජබුක්.:rofl::rofl::P:P මුන් පස් කන්දක් යටින් හොයාගන්න වෙන්නේ :D:D
    :P යාළුවෙන් බන් කියනෙ උගේ වදෙන් බේරෙන්න බෑ
    මමත් කිව්ව ඔය පස් කඳු නායෙ යනවා දිය ඇල්ලෙ වතුර වැඩී ගල් ලිස්සනවා අනන් මනන් , කොහෙද ඉතින්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sirada ban , wase giyoth chater weida?

    pines kele ban thiyenne oya peththe wedipura ... wessath ekka nam amaru wei ... udin lissagena giyoth kohen nathara weida dannae :P

    brown-tree-forest-midst-sri-lanka-full-pines-leaves-36546656.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි යනවා හොට්ටනි......
    මේ රෙද්දෙ කකුල අයෙ ම පෙරලුණා කියහං කෝ අ***ට ***න්න.........:මල පැන මරං කන මූණ:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mama othenta giya ... echcharama athal ekak nae ... anika me dawas wala naya yanne oya pethine ... haldumulla ehema thiyenne oya awata ... parisaraya nam lassanai
    උඹ ඔතනට ට්‍රිප් එකක් ගියා...අනේ නිකන් පලයන් බස්සෝ යන්න....:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P යාළුවෙන් බන් කියනෙ උගේ වදෙන් බේරෙන්න බෑ
    මමත් කිව්ව ඔය පස් කඳු නායෙ යනවා දිය ඇල්ලෙ වතුර වැඩී ගල් ලිස්සනවා අනන් මනන් , කොහෙද ඉතින්

    :baffled::baffled: අනේ මන්දා.යන්නම ඕන නම් දෙයියෝ බුදුන් සිහිකරන් පරිස්සමින් යන්න.හයික් යන්න ඕන නම් ඔය වේලිච්ච පැත්තක කැලේක යන්න බැරිද??
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපි යනවා හොට්ටනි......
    මේ රෙද්දෙ කකුල අයෙ ම පෙරලුණා කියහං කෝ අ***ට ***න්න.........:මල පැන මරං කන මූණ:

    :baffled::baffled: නහින දෙහින කාලේ දරු මුණුපුරෝ ව්අට කරගෙන මම ඒ කාලේ මෙහෙමකොරා,අරම කොරා කියලා පච කෙල කෙල ඉන්නෙ නැතුව බැරි වැඩ කරන්න යනකොට ඔහොම වෙනවා :baffled::baffled:
     
    Status
    Not open for further replies.