ඩිස්ක්ලේමර් එක කියවලලු වැඩේ පටන්ගත්තේ යුරා.....![]()
හෆොයි ඔව්..... නැත්නම් ඕක මොකක් හරි උනොත් මම ඉවරයි...... 
ඩිස්ක්ලේමර් එක කියවලලු වැඩේ පටන්ගත්තේ යුරා.....![]()
හෆොයි ඔව්..... නැත්නම් ඕක මොකක් හරි උනොත් මම ඉවරයි...... 
කම්පනියකට දීලා හයි කළා නම් උබට ලාබයි![]()
A & P සමාගමේ මීළඟ ගොදුර ...රත්නපුරෙන් !

කිව්වා කියලා හිතා ගනියව්....... 
පිස්සුද යකෝ 30/= විතර ගිහින් තියෙන්නේ.....![]()
එච්චරත් නෑ... මොනිටර් එහෙම තිබ්බනේ...... හාඩ් එකත් තිබ්බා.....
හැබැයි කියන දේ අහන්නේ නැතුව 1TB හාඩ් එක ගහලා ෆෝමැට් කරගත්ත කතාව .....

ඔබ හොරෙක් ද ? හොරා ඔහුද ? නැතහොත් කොහෙවත් යන හොරෙක් ගෙට පැන්නද ?
ඔබගේ ආරක්ෂාව ඔබම සලස ගන්න අමතන්න අපව...
අමුඩේ ඇන්ඩ් පුක CCTV සේවාව ...
සුහද කාර්යක්ෂම එක්දින සේවාවෙන් ඔබ වෙත CCTV පද්ධතියක්....
ඉතාමත් සාධාරණ මිලකට CCTV පද්ධතියක්...
(නොමිලේ සියලු නිදන කාමරවල සිදුවීම් අපවිසින් නිරීක්ෂණය කරනු ලැබේ ...ඉතුරුවා ඔබහට නිරීක්ෂණය කල හැක )
කොහොමද ලොරි ටෝක් ඉන්ටර්නෙට් කනෙක්ට් කිරිල්ල....... 
ඔබ විසින් මෙම කාමර නීරීක්ෂණයෙක් පසුව ඔබ සිටින කාමරය සෝදා පවිත්රකිරීම එරෝසාන් ජෙනිටෝරියල් සර්විසස් වෙත පවරන්න.......
රාජකීය කශල සහ අශූචි ශෝදකයෝ.
එරෝසාන් ජෙනිටෝරියල් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ්-මාළඹේ.
![]()
හෆොයි..... අහක ඉන්න එරෝ ලිදේ.... 
මාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වැසියනි,
මට කෙළවී ඇති බව ලුහුඩින්ම පවසමි. ඊයේ රේඩියෝව කරන්නට යද්දී බ්රෝඩ්කාස්ටරය වැඩ කරන්නේ නැත. එය ඉවත් කරන්නට ද බැරිය. සෙල්කොමි බ්‍රෝඩ් බෑන්ඩ් මැනේජරයට ද කෙළවී ඇත. අවසන දී අපේ කළුකොලුවා සිස්ටම් රිස්ටෝ පාරක් දමා වැඩේ ගොඩ දැමීය.
කරුමය සෙට් වී ඇත්තේ කුමාර456 දුන් කොරල් ඉන්ටොලේෂන් එකිනි. වයිරස් නොවේ. සිසිටම් ෆයිල් කරප්ට් කරන මොනව හරි හුයන්නක් ඒකේ ක්‍රැක් එකේ ඇත. බූරුවා සේ ඊයේ රාත්තිරියේ ම ආපහු කොරල් දැමුවෙමි. අද උදේ බලන විට ආයේ කෙළිය හුටාය.රිස්ටෝ පොයින්ට් ද නැත. දැන් යුරා ගේ අණ පරිදි මම ෆයිල් බැක්අප් කරමින් සිටිමි. යලි මුළු සිස්ටම් එකම ෆෝමැට් කළ යුතුව තිබේ. දැන් ඉතිං ටහිකී තිබෙන බව කිව නොමනාය.........................
හෙනහුරා මගේ @ මිරිකන්නට පටන් ගෙන ඇති සෙයකි. මූ බොටුව මිරිකූ විට මට ශින්හාෂනයේ රෙවෙනු ඇත............
නෙද්දකිං ය....නෙද්දකිංමය.................
මේ කොමිපීතර අටමගල් නිසා මට බෙල්ලෙ වැල දාගන්නට වුනොත් තොපි මළගමට වරෙව්!!!!
mata thiyena prashna wala hatiyata mama belle wela f
අපි ඇනුවල් ගෙට්ටුව ඔහේ කරමු!! අරුන් දෙන්නට බැක්අප් එකක් දෙන්නත් බැරියැ අපට.........ඊලඟට මෙහේ කරමු.....![]()
උඹලට ඉතිං මම කියල නෑනේ මට තියන ප්‍රශන..........Owwath prashna da ban ?mata thiyena prashna wala hatiyata mama belle wela f
daa ganna ona![]()


monawada appa ochchara prashna?
ubata lassana wife kenek innawa, lassana podi un dennek innawa, lassana nandammek innawa
anthima eka dakkd na 
එලියේ කැම් එක සෙට් කරන්නත් ඕනා..... ඒක තමා එපා වෙන වැඩේ.... 
අපි ඇනුවල් ගෙට්ටුව ඔහේ කරමු!! අරුන් දෙන්නට බැක්අප් එකක් දෙන්නත් බැරියැ අපට.........
උඹලට ඉතිං මම කියල නෑනේ මට තියන ප්‍රශන..........![]()

උඹටත් ඕනා නම් කියපන්......
A & P CCTV Solutions එකෙන් වැඩේ කරලා දෙන්නම් අඩුවට......
ජොනි වෝකර් එකක් සහ පරිප්පුයි පානුයි තිබ්බා නම් ඈති වැඩ කුලියට......
![]()
මම එන්නම් වයර් ටික ඇදලා දෙන්න....ආ එහේ වැඩේට නම් දවස් දෙකක් යයි.......
![]()
![]()

ඒව ගැන හිත හිත ඉන්නෙ නෑ දොරේ...ඒව ඕවර්කම් කරන්න වැඩ කරමින් යනවා.....Umba ewwa gana hithahan...mei deka pahe computer gana nohitha![]()


රිංගල මේකේ කොනක ඉඳන් එක හුස්මට කාගෙන කාගෙන කාගෙන යයි ලවක් දෙවක් නැතුවම![]()


අදහස නම් හොඳයි, කට්ටියගේ පැමිනීම කොහොම වෙයිද දන්නේ නෑ.....අපි ඇනුවල් ගෙට්ටුව ඔහේ කරමු!! අරුන් දෙන්නට බැක්අප් එකක් දෙන්නත් බැරියැ අපට.........
උඹලට ඉතිං මම කියල නෑනේ මට තියන ප්‍රශන..........![]()



මම එන්නම් වයර් ටික ඇදලා දෙන්න....![]()
නෑ චමාලිගේ වැඩේ තනියම කරලා දෙන්නේ මම......

ඒක දැම්ම විතරයි උගේ කල දසාව හොඳවෙලා, කාලේ කන නිසා මෙකට එන එකත් එපාවෙලා කියන්නේ, හෝගාලා වැඩ....![]()
තවම දැම්මේ නෑ බොල...... 