EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද යකෝ 30/= විතර ගිහින් තියෙන්නේ..... :rolleyes:

    :yes: එච්චරත් නෑ... මොනිටර් එහෙම තිබ්බනේ...... හාඩ් එකත් තිබ්බා..... :P හැබැයි කියන දේ අහන්නේ නැතුව 1TB හාඩ් එක ගහලා ෆෝමැට් කරගත්ත කතාව ..... :baffled:

    අද මම FB දැකලා බස් එකකට හයි කරන්න ඈහුවා...... කැම් තුනක් දාලා හයි කරන්න... (හැබැයි සිම් එකක් දාලා ඔන්ලයින් බලන්න පුලුවන් කිව්වා) 55ක් ඉල්ලුවා...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබ හොරෙක් ද ? හොරා ඔහුද ? නැතහොත් කොහෙවත් යන හොරෙක් ගෙට පැන්නද ?
    ඔබගේ ආරක්ෂාව ඔබම සලස ගන්න අමතන්න අපව...
     
    අමුඩේ ඇන්ඩ් පුක CCTV සේවාව ...
    සුහද කාර්යක්ෂම එක්දින සේවාවෙන් ඔබ වෙත CCTV පද්ධතියක්....
    ඉතාමත් සාධාරණ මිලකට CCTV පද්ධතියක්...
    (නොමිලේ සියලු නිදන කාමරවල සිදුවීම් අපවිසින් නිරීක්ෂණය කරනු ලැබේ ...ඉතුරුවා ඔබහට නිරීක්ෂණය කල හැක ) :rofl:

    :rofl: :P කොහොමද ලොරි ටෝක් ඉන්ටර්නෙට් කනෙක්ට් කිරිල්ල....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබ විසින් මෙම කාමර නීරීක්ෂණයෙක් පසුව ඔබ සිටින කාමරය සෝදා පවිත්‍රකිරීම එරෝසාන් ජෙනිටෝරියල් සර්විසස් වෙත පවරන්න.......
    රාජකීය කශල සහ අශූචි ශෝදකයෝ.
    එරෝසාන් ජෙනිටෝරියල් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ්-මාළඹේ.


    :rofl::rofl::rofl::rofl:

    :rofl: හෆොයි..... අහක ඉන්න එරෝ ලිදේ.... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වැසියනි,

    මට කෙළවී ඇති බව ලුහුඩින්ම පවසමි. ඊයේ රේඩියෝව කරන්නට යද්දී බ්‍රෝඩ්කාස්ටරය වැඩ කරන්නේ නැත. එය ඉවත් කරන්නට ද බැරිය. සෙල්කොමි බ්‍රෝඩ් බෑන්ඩ් මැනේජරයට ද කෙළවී ඇත. අවසන දී අපේ කළුකොලුවා සිස්ටම් රිස්ටෝ පාරක් දමා වැඩේ ගොඩ දැමීය.

    කරුමය සෙට් වී ඇත්තේ කුමාර456 දුන් කොරල් ඉන්ටොලේෂන් එකිනි. වයිරස් නොවේ. සිසිටම් ෆයිල් කරප්ට් කරන මොනව හරි හුයන්නක් ඒකේ ක්‍රැක් එකේ ඇත. බූරුවා සේ ඊයේ රාත්තිරියේ ම ආපහු කොරල් දැමුවෙමි. අද උදේ බලන විට ආයේ කෙළිය හුටාය.:angry: රිස්ටෝ පොයින්ට් ද නැත. දැන් යුරා ගේ අණ පරිදි මම ෆයිල් බැක්අප් කරමින් සිටිමි. යලි මුළු සිස්ටම් එකම ෆෝමැට් කළ යුතුව තිබේ. දැන් ඉතිං ටහිකී තිබෙන බව කිව නොමනාය.........................

    හෙනහුරා මගේ @ මිරිකන්නට පටන් ගෙන ඇති සෙයකි. මූ බොටුව මිරිකූ විට මට ශින්හාෂනයේ රෙවෙනු ඇත............

    නෙද්දකිං ය....නෙද්දකිංමය.................

    මේ කොමිපීතර අටමගල් නිසා මට බෙල්ලෙ වැල දාගන්නට වුනොත් තොපි මළගමට වරෙව්!!!!

    Owwath prashna da ban ? :dull: mata thiyena prashna wala hatiyata mama belle wela f
    daa ganna ona :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊලඟට මෙහේ කරමු.....;):rolleyes::rolleyes:
    අපි ඇනුවල් ගෙට්ටුව ඔහේ කරමු!! අරුන් දෙන්නට බැක්අප් එකක් දෙන්නත් බැරියැ අපට.........
    Owwath prashna da ban ? :dull: mata thiyena prashna wala hatiyata mama belle wela f
    daa ganna ona :oo:
    උඹලට ඉතිං මම කියල නෑනේ මට තියන ප්‍රශන..........:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාන්තම් වයරින් වැඩේ ගොඩ.... දැන් කැතට පේන ඒවා හදන්න ඕනා..... :) එලියේ කැම් එක සෙට් කරන්නත් ඕනා..... ඒක තමා එපා වෙන වැඩේ.... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඇනුවල් ගෙට්ටුව ඔහේ කරමු!! අරුන් දෙන්නට බැක්අප් එකක් දෙන්නත් බැරියැ අපට.........

    උඹලට ඉතිං මම කියල නෑනේ මට තියන ප්‍රශන..........:dull::dull:

    Umba ewwa gana hithahan...mei deka pahe computer gana nohitha :frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D උඹටත් ඕනා නම් කියපන්...... :yes: A & P CCTV Solutions එකෙන් වැඩේ කරලා දෙන්නම් අඩුවට...... :yes: ජොනි වෝකර් එකක් සහ පරිප්පුයි පානුයි තිබ්බා නම් ඈති වැඩ කුලියට...... :P
    11.gif
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Umba ewwa gana hithahan...mei deka pahe computer gana nohitha :frown:
    ඒව ගැන හිත හිත ඉන්නෙ නෑ දොරේ...ඒව ඕවර්කම් කරන්න වැඩ කරමින් යනවා.....
    මොනව වුණත් යකඩ කෑව වගේ දරාගෙන ඉන්නවා....
    උඹල දන්නව නේ මම දරා ගැනීම කියන දේ ප්‍රගුණ කරල තියනව කියලා.....

    ඒව දරන්න පුළුවන්. මේ **** ලැප් එක ලෙඩ දෙන එක තමා උහුලන්න බැරි......:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ඇනුවල් ගෙට්ටුව ඔහේ කරමු!! අරුන් දෙන්නට බැක්අප් එකක් දෙන්නත් බැරියැ අපට.........

    උඹලට ඉතිං මම කියල නෑනේ මට තියන ප්‍රශන..........:dull::dull:
    අදහස නම් හොඳයි, කට්ටියගේ පැමිනීම කොහොම වෙයිද දන්නේ නෑ.....:cool::cool::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක දැම්ම විතරයි උගේ කල දසාව හොඳවෙලා, කාලේ කන නිසා මෙකට එන එකත් එපාවෙලා කියන්නේ, හෝගාලා වැඩ....:P;)

    :no: තවම දැම්මේ නෑ බොල...... :no:
     
    Status
    Not open for further replies.