ඒව ගැන හිත හිත ඉන්නෙ නෑ දොරේ...ඒව ඕවර්කම් කරන්න වැඩ කරමින් යනවා.....
මොනව වුණත් යකඩ කෑව වගේ දරාගෙන ඉන්නවා....
උඹල දන්නව නේ මම දරා ගැනීම කියන දේ ප්රගුණ කරල තියනව කියලා.....
ඒව දරන්න පුළුවන්. මේ **** ලැප් එක ලෙඩ දෙන එක තමා උහුලන්න බැරි......![]()
Yakada kaala.dara gena innawa wage lap eka.kaala ekath daraa ganin
mona.huyannak da wadakata nathi redda wal loku kara ganna epa

නෑ චමාලිගේ වැඩේ තනියම කරලා දෙන්නේ මම......

එපා වෙනවා වයර් කොන්ක්රීට් එකත් එක්ක අටවන්න ගියහම..... 


