EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒව ගැන හිත හිත ඉන්නෙ නෑ දොරේ...ඒව ඕවර්කම් කරන්න වැඩ කරමින් යනවා.....
    මොනව වුණත් යකඩ කෑව වගේ දරාගෙන ඉන්නවා....
    උඹල දන්නව නේ මම දරා ගැනීම කියන දේ ප්‍රගුණ කරල තියනව කියලා.....

    ඒව දරන්න පුළුවන්. මේ **** ලැප් එක ලෙඩ දෙන එක තමා උහුලන්න බැරි......:angry::angry:

    Yakada kaala.dara gena innawa wage lap eka.kaala ekath daraa ganin :oo: mona.huyannak da wadakata nathi redda wal loku kara ganna epa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒව දරන්න පුළුවන්. මේ **** ලැප් එක ලෙඩ දෙන එක තමා උහුලන්න බැරි......:angry::angry:

    :frown: ලැප ලෙඩ කියන්න එපා....... :angry: සොෆ්ට්වෙයා දාගෙන කෙලෝ ගත්තා කියපන් මාමේ........ :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif

    :D ශොප් එකේ එකත් ඈදගත්තා කොහොම හරි.... දැන් වයර් එහෙන් මෙහෙන් ඈදපුවා හදනවා...... :P එපා වෙනවා වයර් කොන්ක්‍රීට් එකත් එක්ක අටවන්න ගියහම..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: ඔව් ඒක විතරක් යැ..හොයන්න බැහැනේ එයාලව..මන් පොරගේ ෆොටෝ කෑලි ටිකක් බැලුව...අනේ මට පිස්සු වගේ....අයියෝ මෙහෙම වෙන්න පුලුවන්ද අෆ්ෆා....දැන් නම් කොල්ලෝ කෙල්ලෝ සුවර් නැහැ මට

    :rofl: :lol:

    අර තුන් වෙනියට ඉන්න කෙනා ඔයා වගේ නේහ්...... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි ඇනුවල් ගෙට්ටුව ඔහේ කරමු!! අරුන් දෙන්නට බැක්අප් එකක් දෙන්නත් බැරියැ අපට.........

    උඹලට ඉතිං මම කියල නෑනේ මට තියන ප්‍රශන..........:dull::dull:

    මේහ්...පී එම් එකක් එවන්නේ කොහොමෙයි?:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්...පී එම් එකක් එවන්නේ කොහොමෙයි?:dull:
    කොච්චර අයින් කලත් වැඩක් නෑ......
    දවස් 2න් පිරෙනවා.......ලොක්කට මෝසමක් දාන්න ඕන ප්‍රිවිලේජ් එක් විදියට මැසේජ් ස්ටෝරේජ් කෝටා එක වැඩි කර ගන්න.........:dull::dull:
    ඔන්න දැන් හරි
     
    Status
    Not open for further replies.