EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි ඇනුවල් ගෙට්ටුව ඔහේ කරමු!! අරුන් දෙන්නට බැක්අප් එකක් දෙන්නත් බැරියැ අපට.........
    ළඟදීම සෙට් වුනානම් හරි කට්ටිය...කාලෙකින් සෙට් වුනේ නෑනේ....:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තාම අවුල් බං.....
    සියළු දේම අවුල් වීගෙන යන්නේ මට පේන්නේ.....
    හෙනහුරා සෙට් වෙලා ද කොහෙද:dull::dull:
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා අපේ කිඹුලා මහතාට....:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ නැහැ පිස්සුද..මිනි අයිය මොනා උනත් හිත හොද කොල්ලා....මන් මෙහෙම කියන්නේ ඇයි කියලා මිනි අයියා නම් දන්නවා..නේද මිනි අයියේ:love::D
    අවුරුදු 15කට විතර කලින් තමා....:rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රිදිලා..බොරුවට දැන් ඕවා කියලා වැඩක් නෑ...අපි තාම 25හේ කොල්ලෝ....:yes::yes:
    ඔව් මිචිලින් පප්පගේ මල්ලි වගේ......:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: හරි යන්නේ නෑ...මොනවා හරි කරන්න වෙනවා...සෙට් වෙන වැඩේට....:yes::yes: කෝ අපේ රොබින් බොස්....:rolleyes::rolleyes:
    ඔන්න කලින්ම කිව්වා.......
    දෙසැම්බර් 28 දවස වෙන් කරලා තියා ගනිල්ලා..............
    සෙසු විස්තර පස්සට...........:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න කලින්ම කිව්වා.......
    දෙසැම්බර් 28 දවස වෙන් කරලා තියා ගනිල්ලා..............
    සෙසු විස්තර පස්සට...........:P
    :cool::cool:
    බීලා වැඩිවෙලා කියවනවා නෙමෙයි නේද....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හරි යන්නේ නෑ...මොනවා හරි කරන්න වෙනවා...සෙට් වෙන වැඩේට....:yes::yes: කෝ අපේ රොබින් බොස්....:rolleyes::rolleyes:
    ඌ කොලඹ සෙට්වීමකට ගෙන්න ගන්න බෑ මලයෝ....:baffled:
     
    Status
    Not open for further replies.