පොඩ්ඩක් බලපල්ලා.......බොක්කෙනුත් එහා ආත්මේ අන්තිම පතුලට ම වැදුනා.........
http://www.elakiri.com/forum/showthread.php?t=1642351
දැන් දවස් ගානකට කලින්ම දැක්කා. තව ත්රෙඩ් එකක් තිබ්බා.. දුක දන්න එකාට විතරයි කොහොමත් දුක තේරෙන්නේ..

කලින් ත්රෙඩ් එකේ හැමෝම කියල තිබ්බ වගේ ලංකාවෙ මිනිස්සු කන්න දෙයක් ඉල්ලුවොත් නොදී ඉන්නේ නෑ..

නෑ චමාලිගේ වැඩේ තනියම කරලා දෙන්නේ මම......




