EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දන්දීපු වයින් එක අරුන් තුන්දෙනා ගසනවා වගේ :rolleyes::rolleyes:
    බඩ යයි හැබැයි.....:P

    :no: ඒ බෝතලේ පෙන්නලා ආයේ අර කබඩ් එක අස්සට දාගත්තා කියහන්කෝ....... :angry: ආයේ නම් ඔය ලැප් එක ගිනි ගත්තා කිව්වත් මම නම් යන්නේ නෑ...... :angry:

    රෙඩ් රම් කොක්ටේල්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටුමානෝ සිටි එකෙන් වැඩිය එලියට බහින්නේ නෑනේ...:rolleyes::rolleyes: ඒ කාලේ බලලා ඇක්මොන් එකේ ඇඩ් එකක් දාන්න ඕනේ..කාර් එකක් විකිණීමට ඇත..අඩු මුදලට ඉතා හදිස්සි කියලා....:rofl::rofl: එතකොට බුවා නිකන්ම පල්ලම් බහී සිටි එකෙන්....:P:P

    :rofl: ඌ එලියට බැහිල්ල කෙසේ වෙතත් සංජියටයි මටයි වාහනේ බලන්න යන්න වෙයි..... :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :no: තනියම නෙවේ....... :P
    උඹත් හිටියද ?:rolleyes:
    සුබ උදෑසනක් වේවා.....
    :D:D
    4.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: ඒ බෝතලේ පෙන්නලා ආයේ අර කබඩ් එක අස්සට දාගත්තා කියහන්කෝ....... :angry: ආයේ නම් ඔය ලැප් එක ගිනි ගත්තා කිව්වත් මම නම් යන්නේ නෑ...... :angry:

    රෙඩ් රම් කොක්ටේල්...... :P
    :P:P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කසාදේ ගැන කතාකරන්න තවත් ත්‍රෙඩ් එකක් දාලා බොලවු. දැන් මේ විදියට M.C. එක වගේ ත්‍රෙඩ් කීයක් දැම්මද, පවු කියලත් හිතෙනවා බොලව්.....:rolleyes::rolleyes::rolleyes:;);):P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කසාදේ ගැන කතාකරන්න තවත් ත්‍රෙඩ් එකක් දාලා බොලවු. දැන් මේ විදියට M.C. එක වගේ ත්‍රෙඩ් කීයක් දැම්මද, පවු කියලත් හිතෙනවා බොලව්.....:rolleyes::rolleyes::rolleyes:;);):P
    ko....:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් අයියේ අපේ එක්කෙනාටත් ගේම්ස් කිව්වොත් වෙන දෙයක් නෑ..එක්කෝ IPadඑකේ...නැත්තන් මගේ ෆෝන් එකේ...ෆෝන් එකේ ඔක්කොම ගේම්ස් ඩිලීට් කලා සැරය්ක් මම...කොහොම හරි බටර් ගාලා පාස් වර්ඩ් එක අරන් ආපහු ඩවුන්ලෝඩ් කරගන්නවා...එකම එකක් කියලා ඉල්ලගෙන ගේම්ස් මහ ගොඩක් ඩවුන්ලෝඩ් කරනවා...:frown:
    ඔය බය ටික ටික අඩු වෙලා යයි...කොහොමත් අප්පච්චි ඉක්මනට ගෙදර එන එකට පැටව් හරිම ආසයි...පැටව් විතරක් නෙමෙයි ඉතින් පැටව්ගේ අම්මත්...:D

    ow ow passe games ma gahana nisa mama tab eka wikunala damma :dull: padam wada walata hitha naa owata hitha giyama :baffled:

    onna reddak kiyonawa :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කසාදේ ගැන කතාකරන්න තවත් ත්‍රෙඩ් එකක් දාලා බොලවු. දැන් මේ විදියට M.C. එක වගේ ත්‍රෙඩ් කීයක් දැම්මද, පවු කියලත් හිතෙනවා බොලව්.....:rolleyes::rolleyes::rolleyes:;);):P

    ow api wage bullet dial hitiye naththan wiki lockage mei thread ekath polowe pas yata thaama nadda ? ;):P kaagena kaagena yana dial ne api :P
     
    Status
    Not open for further replies.