ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුල්ලු..
    අද ඉරිදා නේ
    එපා වෙනවා
    කරන්න දෙයකුත් නෑ
    බලන්න දෙයකුත් නෑ

    කොහේ හරි යමල්ලාකෝ....

    හරිදුවා දැන් තොට කෝමද ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුල්ලු..
    අද ඉරිදා නේ
    එපා වෙනවා
    කරන්න දෙයකුත් නෑ
    බලන්න දෙයකුත් නෑ

    කොහේ හරි යමල්ලාකෝ....

    හරිදුවා දැන් තොට කෝමද ?

    Mama nam kurunagala giya udenma. Dan ena gaman
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇඩෝව්ස් කියන්න අමතක උනානේ :confused:

    හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයි:P එක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ :rolleyes:
    මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මගෙත් මෙහෙම හරි පොඩ්ඩක් ඇගට මස් ටිකක් දැම්මේ කකුල කැඩිලා ඉන්න කාලේ තමයි බං..නැත්තන් මමත් ඇට සැකිල්ල වගේ හිටියේ...:baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    කිලෝ මීටර් කියක් දුවල තියෙනවද බං දැනට? ටිකක් විතර ගෙවිලා වගේ ස්පොකට් එක...6000 නම ගාන වැඩි බං ..ඩේවිඩ් පීරිස් කෝල් කරලා බලපන් ඔකේ චේන් ස්පොකට් වල ගණන්..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17357313 said:
    මගෙත් මෙහෙම හරි පොඩ්ඩක් ඇගට මස් ටිකක් දැම්මේ කකුල කැඩිලා ඉන්න කාලේ තමයි බං..නැත්තන් මමත් ඇට සැකිල්ල වගේ හිටියේ...:baffled:
    හි හී මමනම් මහත්වුනේ බැන්දට පස්සේ කඩ කෑම නැවතුන නිසාද කොහෙද?:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17357324 said:
    කිලෝ මීටර් කියක් දුවල තියෙනවද බං දැනට? ටිකක් විතර ගෙවිලා වගේ ස්පොකට් එක...6000 නම ගාන වැඩි බං ..ඩේවිඩ් පීරිස් කෝල් කරලා බලපන් ඔකේ චේන් ස්පොකට් වල ගණන්..

    22000km මචන්
    සෙට් එකම එකට එන කතාවක් කිව්වා බන්.
    මේ සෙට් එකම දාන්න ඕනෙලු.කෝකටත් DPMC කෝල් කරලා බලන්න ඕනේ.දාන්න කලින්
    5ee3_35.JPG
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇඩෝව්ස් කියන්න අමතක උනානේ :confused:

    හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයි:P එක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ :rolleyes:
    මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු :lol:

    හා හා හා... :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    22000km මචන්
    සෙට් එකම එකට එන කතාවක් කිව්වා බන්.
    මේ සෙට් එකම දාන්න ඕනෙලු.කෝකටත් DPMC කෝල් කරලා බලන්න ඕනේ.දාන්න කලින්
    http://i17.ebayimg.com/06/i/001/15/f6/5ee3_35.JPG

    :rolleyes: :rolleyes:
    ඔරිජිනල් ඉන්දියන් නැතුව වෙන මොකක් හරි එකක් දා ගනින් බං.. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇඩෝව්ස් කියන්න අමතක උනානේ :confused:

    හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයි:P එක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ :rolleyes:
    මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු :lol:

    පොරට කකුලත් එක්ක ඔයිල් මාරු කරන්න යන්න බැරුව ඇතිනේ එකයි මහත් වෙලා ඇත්තේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇඩෝව්ස් කියන්න අමතක උනානේ :confused:

    හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයි:P එක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ :rolleyes:
    මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු :lol:

    :yes: මූ මහත් වෙලා ...... සුදු වෙලා ...... :P හැබැයි අත (අල්ල) නම් කෙට්ටුයි නේහ්...... :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :confused: ඉන්දියන් බයික් එකට ජපන් ඒවායේ බඩු හරියනවද බං......?? :rolleyes:

    නෑ බොල ..
    මං කීවේ ඔය බජාජ් නම නොගාහපු එව්වා.. :dull:
    මගේ පරණ ඩිස්කවරියේ රේසර් ගිහින් මම බජාජ් එක අහුවම බර ගානක් කීවා
    රේසර් හතරට,
    පස්සේ වෙන මොකක්ද නිල් පාට පෙට්ටියක එන වෙන එකක් දැම්මා..
    විකුණනකන් අවුලත් නැතුව පැද්දා.. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    චමිතෝ පස්ස ස්පොකට් එක එච්චර ගෙවිලා නෑ.. ඕක තව කාලය පදින්න පුලුවන්..:yes::yes:

    ඉස්සරහ එක ගෙවිල තිබ්බද මේ වගේ වෙන්න...

    5JIXoHA.jpg

    තව කාලයක් දුවන්න පුලුවන්..:yes:

    මං නම් කට්ට කඩල යනකම්ම දිව්ව. හරිනම් දෙකම මාරු කරන්න ඕනේ.

    ඒත් එකක් විතරක් ගෙවිල නම් ඒක විතරක් දාල දුවන්න මොකුත් වෙන්නෑ..

    නැත්නම් අපරාදේ සල්ලි. දුවන්න පුලුවන් ටික දුවන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුල්ලු..
    අද ඉරිදා නේ
    එපා වෙනවා
    කරන්න දෙයකුත් නෑ
    බලන්න දෙයකුත් නෑ

    කොහේ හරි යමල්ලාකෝ....

    හරිදුවා දැන් තොට කෝමද ?

    කකුල බිම තියන්න කිව්ව බන් ලාවට බර දීල. ප්ලාස්ටර් තව සති 3කින් විතර කපන්නේ. පොඩ්ඩක් විතර හාවෙන ගතියක් තියනව එක්ස් රේ එකේ.:dull:
     
    Status
    Not open for further replies.