ආ කුකුල්ලු..
අද ඉරිදා නේ
එපා වෙනවා
කරන්න දෙයකුත් නෑ
බලන්න දෙයකුත් නෑ
කොහේ හරි යමල්ලාකෝ....
හරිදුවා දැන් තොට කෝමද ?
Mama nam kurunagala giya udenma. Dan ena gaman
එල පරිස්සමට වර ඒනම්... 

එක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ 

ඇඩෝව්ස් කියන්න අමතක උනානේ
හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයිඑක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ
මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු![]()

හි හී මමනම් මහත්වුනේ බැන්දට පස්සේ කඩ කෑම නැවතුන නිසාද කොහෙද?ජන්තු අයියා;17357313 said:මගෙත් මෙහෙම හරි පොඩ්ඩක් ඇගට මස් ටිකක් දැම්මේ කකුල කැඩිලා ඉන්න කාලේ තමයි බං..නැත්තන් මමත් ඇට සැකිල්ල වගේ හිටියේ...![]()

ජන්තු අයියා;17357324 said:කිලෝ මීටර් කියක් දුවල තියෙනවද බං දැනට? ටිකක් විතර ගෙවිලා වගේ ස්පොකට් එක...6000 නම ගාන වැඩි බං ..ඩේවිඩ් පීරිස් කෝල් කරලා බලපන් ඔකේ චේන් ස්පොකට් වල ගණන්..
ඇඩෝව්ස් කියන්න අමතක උනානේ
හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයිඑක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ
මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු![]()

22000km මචන්
සෙට් එකම එකට එන කතාවක් කිව්වා බන්.
මේ සෙට් එකම දාන්න ඕනෙලු.කෝකටත් DPMC කෝල් කරලා බලන්න ඕනේ.දාන්න කලින්
http://i17.ebayimg.com/06/i/001/15/f6/5ee3_35.JPG

හි හී මමනම් මහත්වුනේ බැන්දට පස්සේ කඩ කෑම නැවතුන නිසාද කොහෙද?![]()

ඇඩෝව්ස් කියන්න අමතක උනානේ
හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයිඑක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ
මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු![]()

ඇඩෝව්ස් කියන්න අමතක උනානේ
හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයිඑක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ
මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු![]()
මූ මහත් වෙලා ...... සුදු වෙලා ......
හැබැයි අත (අල්ල) නම් කෙට්ටුයි නේහ්...... 
![]()
![]()
ඔරිජිනල් ඉන්දියන් නැතුව වෙන මොකක් හරි එකක් දා ගනින් බං..![]()
ඉන්දියන් බයික් එකට ජපන් ඒවායේ බඩු හරියනවද බං......?? 