යකින්නියක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සල්ලි සල්ලි මත්තෙම නැහෙන ජීවිත ඕවා..සල්ලි කියන දේ අද තියෙන්න පුලුවන්...ඒත් හෙට නැති වෙන්න පුලුවන්..සල්ලි වලට කසාද බඳින ජීවිත සාර්ථක නෑ...අනික සල්ලි පස්සෙම යන ගෑණු කෙනෙක්/පිරිමියෙක් එක්ක කසාද ජීවිතයක් සාර්ථකව ගෙවන්න පුලුවන්ද?ලෝකේ කොතන ඇවිදලා ආවත් කෙනෙක්ගේ සැනසීම තියෙන්නේ තමන්ගේ ගෙදර..ගෙදර ඉන්න මිනිස්සු සල්ලි මත්තෙම නැහෙනවනන් එතන සැනසීමක් තියේද?කසදයක් හෝ බැඳීමක් ශක්තිමත් වෙන්න අවශ්‍ය මූලිකම දේ තමයි අවබෝධය,විශ්වාසය හා ආදරය..ඒ දේවල් නැතුව කිසිම සබඳතාවක් ඉස්සරහට ගෙනියන්න බෑ...තමන්ගේ ස්වාමි පුරුෂයා උපයන දේ තමන්ට දරාගන්න පුලුවන් වෙන විදිහට ගෑණියෙක් ජීවත් වෙන්න ඕනේ..හැම කෙනාටම හැම දේම ලබාගන්න බෑ..අනිත් එක කෙනෙක් පෝසත් වෙන්න ගෙදරින් ඉඳුල් කන බල්ලට පවා පින තියෙන්න ඕනේ...ඒ වගේම තමන්ගේ සැමියට හයියක් වෙන්න ඕනේ බිරිඳක්නන්...එහෙම නැතුව ස්වාමි පුරුෂයගේ දුර්වලතාවය වුනොත් එතන දෙන්නටම සතුටක් නෑ...අනික විශේෂයෙන් ගෑණියෙක් වුනාම ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ...එහෙම නැත්තන් ඉතින් මුලු ජීවිතේම ඉන්න වෙන්නේ විනාසයත් එක්ක තමයි...
ඒ වගේම රත්තරන් කියන ගොඩාක් දේවල් ඇත්ත...ඒත් සල්ලි කාරයෝ හැම කෙනාගෙම ජීවිත සාර්ථකද ඔය කියන විදිහට?
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    නෑ. ඒත් වල්කම් බලුකම් නැති හොර නැති අවභෝදේ තියෙන ගෑනු පිරිමි ඉන්න සල්ලි කාර ජෝඩු වල ජීවිත ඒ සාදකම ඇති සල්ලි අඩුපාඩු තියෙන ජෝඩු වල ජීවිත වලට වඩා ඉතාම සාර්තකයි......

    හුගක් අය කන්න නැතත් මොනව නැතත් ආදරෙන් සතුටෙන් අපි ඉන්නවනේ කියල ස්වයන් වින්දනයක් ලබන්නේ "අසාර්තකත්වෙට තමන්ටම නිදහසට කාරනාවක්" විදිහට

    අනික් පැත්ත, (ඔන්න මේ කෑල්ල විතරක් අල්ලන් කෑගහනවා නෙමෙයි)

    බයිසිකලයක් උඩ අඩනවට වඩා BMW එකක් ඇතුලේ අඩන එකත් සැපයි:P:P
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;17353549 said:
    මගේ වයිෆ්ට මට වඩා සිය දහස් ගුනේක පවුල් පසුබිමක් තිබිලයි මාත් එක්ක ආවේ
    එනකොට පරිප්පු හොද්දක් වත් හදනවා තියා කාපු පිගාන හරියට සබන් දාලා හෝදන්න බෑ. ගෙදර පිගන් හෝදන්නෙත් වැඩකරන උන්
    දැන් සේරම මගේ වැඩ කරනවා

    අවන්කවම මුල කාලේ එයා උයපුවා කන්න අමාරුයි. ඒත් මම කට පුක වහන් කෑවා. දැන්නම් අව්ලක් නෑ

    එයත් වැඩට ගිහින් ගෙදර ඇවිත් උයලා මම ආවහම (මම ආව ගමන් ලැප් එක තමා ඉස්සෙල්ලම ගන්නේ:P ) ලගට වතුර එකක් අත හෝදන්න ගෙනත් බත් එකත් ගෙනත් දෙනවා, උදේට බාත් රූම් එකේ ඉදන් එද්දි ජොකා හිටන් ගානට නමලා ඇද උඩ. බහින්න විතරයි තියෙන්නේ

    අම්මා ලග නැති උන වෙලාවට අම්ම ලග ඉන්නවා වගේ තමා. හැබැයි උපරිමේට මල පැන්න වෙලාවට කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි.:baffled::baffled: ඒත් ශේප් කරගත්තහැකි, කලාතුරකින් තමා ඒක වෙන්නේ :P:P. උනොත් ශොරි තමා පුටේ :baffled::baffled:

    මුලින් මාර විදිහට වියදම් කලා. මොකද ඉස්සර තාත්තා ඉල්ලන ඉල්ලන විදිහට සල්ලි දීලා තිබ්බ නිසා. දැන් ගෙදර සියලුම මුදල් පාලනේ එයා. මම අලගෙඩියක් වත් ගේන්නේ නෑ. නියමෙට ගේම ගහනවා

    මේක කියෙව්වහම හිතුනේ මම නෝනට සලකනව මදි... :no::no:

    හැබැයි

    ගෑනියෙක්ගෙන් සැලකුම් ලබන්න උබ පිරිමියෙක් වෙලා ඉන්න ඕනේ

    හුගක් එවුන් කසාද බදින්නේ බිජ්ජක් තිබ්බ පලියට

    හැමදාම කියනවා වගේ සුජීව ප්‍රසන්න ආරච්චිලගේ සිහින ලෝක නෑ බැන්දහම. උනුත් ඔය පොත් ලියන් කීයක් හරි හොයාගන්නේ ජීවත් වෙන්න :lol::lol:

    පිරිමියෙක්නම්,
    1. ගෑනිට හරියට කන්න අදින්න දෙන්න ඕනේ
    2. ඉන්න හිටින්න හරියට දෙන්න ඕනේ
    3. ඒකිගේ කුඩා කාලේ හිටන් හිටිය යාලුවන්ට නෑදෑයන්ට පේන්න ලස්සන ජීවිතයක් දෙන්න ඕනේ
    4. කන්න අදින්න දෙන එකෙන් සේරම සම්පූර්න නෑ. උන් පොඩ්ඩක් කැමතියි කැටයම් වලට. ඉතින් පොඩි කැටයමක් දෙකක් දාගන්න චාන්ස් එක දෙන්න ඕනේ

    මගේ වයිෆ් නම් මට දෙයියන්ට වගේ සලකනවා:yes::yes:

    හැබැයි මගේ පැත්තෙනුත් සියල්ල (මම හිතනවා ) කෙරිල තියෙන්නේ

    1. අඩු පාඩුවක් උනාම බල්ලෙක් වගේ බුරන්නේ නැතුව හොදින් කියල දෙනව
    2. කිසිම දවසක එයා ඉල්ලපු දෙයක් නොදී ඉදල නෑ. හැබැයි ඉල්ලල වද දීලත් නෑ
    3. වෙනම වාහනයක් අරන් දීලා තියෙනවා
    4. එයාගේ ලැප් ටොප් එකේ ෆෝන් එකේ ඉදන් වෙනම පාවිචි කරන්න දීලා තියෙන්නේ. අනවශ්‍ය ඇගිලි ගැසීම් නෑ
    5. හදිස්සියකට ඉතාමත්ම ප්‍රමානවත් වෙන මුදලක් එක්ක ඩෙබිට් කාඩ් එකක් දීලා තියෙනවා :P
    6. අපි අතර රහස් නෑ
    7. සියලුම මුදල් තියෙන්නේ වයිෆ්ගේ බාරේ. සහතිකයක් වත් මම ගාව නෑ. එයාගෙන් අහන්න ඕනේ කෝ කියල. මට ඒක මාර පහසුවක්
    8. වයිෆ්ගේ අම්ම තාත්තා ගැන බලනවා

    දැනට පවුල් ජීවිතේ අවුල් මේවා

    1.පව්ලට බල්ලෝ පූසෝ ඇලෙජික්. මම බල්ලන්ට හෙන ආසයි ලෝක ප්‍රශ්නයක් අවන්කවම ඒක.
    2.වයිෆ්ගේ අම්ම වයිපරේගේ පස්සෙන්මයි. බැන්දත් අත ඇරලා නෑ. වෙලාවකට ඒක වදයක්. හැබැයි අම්මා වයිෆ්ට වඩා මට ආදරෙයි
    3.ඔය හැමෝම දන්න කෑම හොදි වගේ ඒවා ඇරෙන්න වෙන දේවල් උයන්න දන්නේ නෑ. හැමදාම එකම ටික රිපීට් වෙන්නේ. හැබැයි ඒක ඉවසන් ඉන්නව:oo:

    පොත්තෙන් හමෙන් තන්දෙකේ සයිස් එකෙන් ගෑනු මනින්න බෑ

    පුලුවන්නම්
    1. ඕකුන්ට කොහොමත් මඥං නිසා උගත් කෙල්ලෙක් හොයාගන්න බලන්න
    2. හොද පවුල් පසුබිමක කෙල්ලෙක් හොයාගන්න, කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ. ඒක තමා තිත්ත ඇත්ත
    3. අනිවා කෙල්ලගේ අම්මා හොද වෙන්න ඕනේ. අම්මා හැත්තෑව අසූව දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි වෙන එකෙක්ට අල්ලනව
    4. උබ හොද ජොබ් එකක් කරන එකෙක්නම් සමාජශීලී කෙල්ලෙක් වෙන්න ඕනේ. නැත්නම් යාලුවෝ ඉස්සරහා කට ඇරියහම ජොකා ගලවලා මූන වහගන්න වෙනවා
    5. මේ කියන්න යන දේට මට බනී. ඒත් හරි හෝ වැරදි අද්දැකීමෙන් මම කියනවා - " සැප වින්ද කෙල්ලෙක්ට තමා සැප දෙන්න ඕනේ "

    මාර කියන්නේ මාරම වටින අදහස් ටිකක් රත්තරං අයියේ...හැමදාම වගේ ජීවිතේ ගැන දෙන රත්තරන් උපදෙස් වලට බොහොම පින්....

    රත්තරං;17353600 said:
    මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.

    ගෑනිගේ අවශ්‍යතා පිරිමහන්න බැරිනම් මොකටද මචන් කසාද බැන්දේ??

    ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න.

    ගෑනිට කන්න අදින්න ඉන්න බේත් ටිකක් අරන් දුන්නහම ඇතිද මචන්? එහෙනම් බල්ලෙක් හදන්න තිබ්බේ උබට කන්නයි ඉන්නයි බේත් ටිකක් දෙන්නයි විතරයි ඕනේ. අපරාදේ තව මනුස්ස ආත්මෙකට උබ ඇප අත්සන් කලේ

    ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක

    වාහනයක් කියන්නේ මූලික අවශ්යතාවක්. ගෑනිගේ වරදක් නෑ. වාහනයක් ගන්න උනන්දු වෙනවා කියන්නේ කොච්චර හොද්ද? සන්තෝස වෙයන් දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න බස්සියක් නැතුව එහෙම ගෑනියෙක් ලැබුනට. ලස්සනට ජීවත් වෙන්න ඕනේ. උබ හිතපන් උබේ ආදායම වැඩි කරගන්න හැටි ගැන, උබ දියුනු වෙන හැටි ගැන. අව් රුද්දක් ස්මාර්ට් විදිහට වැඩකලොත් වාහනයක් ගන්න එක මහ ගේමක් නෙමේ මචන්. (මොනව උනත් ඔය හයිබ්‍රිඩ් ජරාව ගන්න එපා :P:P)

    නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් .

    ඉතින් උබත් එයාට උදව් කරපන්කෝ ඔය වැඩ කරන්න, මගේ වයිෆුත් සමහර දාට උයන්න කම්මැලී. මම කරන්නේ මම උයන්න පටන් ගන්නවා. එතකොට එයත් නිකම්ම එනවා. උබ බැන්දේ රයිස් කුකර් එකක්වත් ක්ලීනින් මැශින් එකක්වත් නෙමේනෙ නේද?

    දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.

    ගෑනි එහෙම බනිනවා කියන්නේ උබේ පෞරුශය අවුල් මචන්. ඒකේ හෝදන්න දෙයක් නෑ. ඉස්සෙල්ලා උබ හැදියන්

    අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.

    මේකට කියන්න තියෙන්නේ - තොට හොද වැඩේ

    ගෑනිගේ වරදක් නෑ බන්. ඔය සාමාන්‍ය ගෑනු කියන ජාතියෙන් එකක් තමා උබ බැදල තියෙන්නේ. උබ හැදියන්. ගෑනු මිනිහෙක් එක්ක එන්නේ හිගා නොකා හිගාකන්න නෙමේ. ගෑනිට හොදට සලකන්න පුලුවන් ගානට උබ මිනිහෙක් වෙයන් ඉස්සෙල්ල. ගෑනි උබට දෙයියන්ට වගේ සලකයි

    රත්තරං;17353623 said:
    තෙරුවන් සරනින් ඒ අරමුන හොදින් ඉශ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා සහෝදරයා. :yes::yes: ඒ වගේම් උබේ උත්සාහය අගය කරනවා. උබ ගොඩ පලයන් ගෑනි දෙයියන්ට වගේ සලකයි. ආදරෙන් හැමදේම කියල දීපන්. ඕනේ ගෑනියෙක් ආදරෙන් නමන්න පුලුවන්. බැන්දට පස්සේ වයිෆ්ට තමන්ගේ අම්මට වගේ ගෞරවෙන් ආදරෙන් සලකපන් :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    රත්තරං;17353712 said:

    අනිත් උන්ටත් වැදගත් වෙයි කියල දැම්මේ මචන්:yes::yes:

    උපදෙසට ස්තූතියි මචන්, මම මූ ගැන හොයල බැලුවේ නෑ:no:

    අනිවා මේක වැදගත් හැම කොල්ලෙක්ටම...ආතල් ගන්න උන් නිදහසේ ආතල් ගත්තාවේ..ඔලුවක් තියෙන උන් මේක බලල හැදෙයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    uba daana godak thread hodai. eet samahara thread wala uba ubawa godak highlight karaama eka out of topic wage pena nisa kiwwe.
    wisheshyenma me thread eke uba kiyala tiyena ewa walin thread eka dapu ekata help ekak labuna kiyala hitanna amarui.

    අනිත් උන් ගෑනිව පන්නපන් ගහපන් කොටපන් බැනපන් කියද්දී ඒ දේවල් ආදරනීය විදිහට හදාගනින්, ගෑනිගේ පැත්තෙන් බලලා යමක් කියපු, මෙතන මම ඇර වෙන එකෙක් කියල තියෙනවනම් පෙන්නන්න කියල මම උබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි:yes::yes:

    මම මම ගැන කිව්වේ මටත් ප්‍රශ්න තියෙනවා ඒත් ඒවා ආදරනීය විදිහට විසදගන්නවා කියලා උදාහරන පෙන්නන්න.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සල්ලි සල්ලි මත්තෙම නැහෙන ජීවිත ඕවා..සල්ලි කියන දේ අද තියෙන්න පුලුවන්...ඒත් හෙට නැති වෙන්න පුලුවන්..සල්ලි වලට කසාද බඳින ජීවිත සාර්ථක නෑ...අනික සල්ලි පස්සෙම යන ගෑණු කෙනෙක්/පිරිමියෙක් එක්ක කසාද ජීවිතයක් සාර්ථකව ගෙවන්න පුලුවන්ද?ලෝකේ කොතන ඇවිදලා ආවත් කෙනෙක්ගේ සැනසීම තියෙන්නේ තමන්ගේ ගෙදර..ගෙදර ඉන්න මිනිස්සු සල්ලි මත්තෙම නැහෙනවනන් එතන සැනසීමක් තියේද?කසදයක් හෝ බැඳීමක් ශක්තිමත් වෙන්න අවශ්‍ය මූලිකම දේ තමයි අවබෝධය,විශ්වාසය හා ආදරය..ඒ දේවල් නැතුව කිසිම සබඳතාවක් ඉස්සරහට ගෙනියන්න බෑ...තමන්ගේ ස්වාමි පුරුෂයා උපයන දේ තමන්ට දරාගන්න පුලුවන් වෙන විදිහට ගෑණියෙක් ජීවත් වෙන්න ඕනේ..හැම කෙනාටම හැම දේම ලබාගන්න බෑ..අනිත් එක කෙනෙක් පෝසත් වෙන්න ගෙදරින් ඉඳුල් කන බල්ලට පවා පින තියෙන්න ඕනේ...ඒ වගේම තමන්ගේ සැමියට හයියක් වෙන්න ඕනේ බිරිඳක්නන්...එහෙම නැතුව ස්වාමි පුරුෂයගේ දුර්වලතාවය වුනොත් එතන දෙන්නටම සතුටක් නෑ...අනික විශේෂයෙන් ගෑණියෙක් වුනාම ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ...එහෙම නැත්තන් ඉතින් මුලු ජීවිතේම ඉන්න වෙන්නේ විනාසයත් එක්ක තමයි...
    ඒ වගේම රත්තරන් කියන ගොඩාක් දේවල් ඇත්ත...ඒත් සල්ලි කාරයෝ හැම කෙනාගෙම ජීවිත සාර්ථකද ඔය කියන විදිහට?

    :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17357831 said:
    නෑ. ඒත් වල්කම් බලුකම් නැති හොර නැති අවභෝදේ තියෙන ගෑනු පිරිමි ඉන්න සල්ලි කාර ජෝඩු වල ජීවිත ඒ සාදකම ඇති සල්ලි අඩුපාඩු තියෙන ජෝඩු වල ජීවිත වලට වඩා ඉතාම සාර්තකයි......

    හුගක් අය කන්න නැතත් ආදරෙන් සතුටෙන් අපි ඉන්නවනේ කියල සමහරු කියන්නේ "අසාර්තකත්වෙට නිදහසට කාරනාවක්" විදිහට

    මම දන්නෑ ඔය කියන විදිහේ සල්ලිකාර ජෝඩු කීයක් ගැන ඔයා දන්නවද කියලා...හැබැයි ඔයා ඔයාගේ ජීවිතේ විතරක් නියැදියකට අරන්නන්න් ඔය කියන්නේ ඔයා සම්පූර්ණ වැරදියි මිත්‍රයා...ඔතන වැරැද්ද සල්ලි වල නෙමෙයි...මිනිස්සුන්ගේ මානසික හා පෞරුෂත්වයේ...ඔයා ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක් නෙමෙයි කියලා කියලා තිබුන්නා මේකේ...එතකොට කියන්න ඔයාගේ අම්මා ඔහොම තාත්තව ප්‍රෙස් කලාද?ඒක ගැන මොකෝ කියන්නේ...ඔතන වැරැද්ද අවබෝධයේ...සමාජේ ගැන තියෙන අනවබෝධය,නූගත්කම,බොරු සෝබනේට තියෙන කැමැත්ත,පුහු ආටෝපය,ලොකුම දේ තියෙන එපා කරපුකම...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17357847 said:
    අනිත් උන් ගෑනිව පන්නපන් ගහපන් කොටපන් බැනපන් කියද්දී ඒ දේවල් ආදරනීය විදිහට හදාගනින්, ගෑනිගේ පැත්තෙන් බලලා යමක් කියපු, මෙතන මම ඇර වෙන එකෙක් කියල තියෙනවනම් පෙන්නන්න කියල මම උබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි:yes::yes:

    මම මම ගැන කිව්වේ මටත් ප්‍රශ්න තියෙනවා ඒත් ඒවා ආදරනීය විදිහට විසදගන්නවා කියලා උදාහරන පෙන්නන්න. හැබැයි ආයේ කවදාවත් මම මම ගැන කියන්නේ නෑ. කාටවත් උපදෙස් දෙන්න යන්නෙත් නෑ, මේ අන්තිම වතාව සහ ඒ වගේ දේකට කතාකරන අන්තිම ත්‍රෙඩ් එක මචන්:yes:

    :yes: නෑ නෑ...කාන්තාවක් විදිහට ඔය කියපු දේට ගොඩාක් ගරු කරනවා මම..ගහලා ,බැනලා,එලෝලා හදාගන්න කියන්නේ කසාද ජීවිතයක් ගැන මෙලෝ දැනුමක් නැති අය...අනිත් එක තමන්ගේ මතේට එකඟ වෙන ඒවා විතරක් නෙමෙයි විරුද්ධ වෙන ඒවත් උපේක්ෂාවේන් දරාගන්න යාලුවා... :D
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    kanna dennepa huththo! hadenakan! hadenna onnaththam yannathay! giyama athal eke hoda ekak hoyaganin! samahara wita danatama ekek inawada dannae! thota ekiwa epa wenna oya wada karanawa aththe!
     
    Apr 20, 2014
    115
    19
    0
    මම දන්නෑ ඔය කියන විදිහේ සල්ලිකාර ජෝඩු කීයක් ගැන ඔයා දන්නවද කියලා...හැබැයි ඔයා ඔයාගේ ජීවිතේ විතරක් නියැදියකට අරන්නන්න් ඔය කියන්නේ ඔයා සම්පූර්ණ වැරදියි මිත්‍රයා...ඔතන වැරැද්ද සල්ලි වල නෙමෙයි...මිනිස්සුන්ගේ මානසික හා පෞරුෂත්වයේ...ඔයා ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක් නෙමෙයි කියලා කියලා තිබුන්නා මේකේ...එතකොට කියන්න ඔයාගේ අම්මා ඔහොම තාත්තව ප්‍රෙස් කලාද?ඒක ගැන මොකෝ කියන්නේ...ඔතන වැරැද්ද අවබෝධයේ...සමාජේ ගැන තියෙන අනවබෝධය,නූගත්කම,බොරු සෝබනේට තියෙන කැමැත්ත,පුහු ආටෝපය,ලොකුම දේ තියෙන එපා කරපුකම...

    :rofl::rofl::rofl: Even my parents was happy despite they didn't have much. You know there are two sayings "GODAYANTA MAGIC" and "MODAYATA SWEEP EKAK ADILA WAGE". The person who didn't get much earlier try to out shine once he gets something but that jerk doesn't know those who inherited don't want exhibitionism.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම දන්නෑ ඔය කියන විදිහේ සල්ලිකාර ජෝඩු කීයක් ගැන ඔයා දන්නවද කියලා...හැබැයි ඔයා ඔයාගේ ජීවිතේ විතරක් නියැදියකට අරන්නන්න් ඔය කියන්නේ ඔයා සම්පූර්ණ වැරදියි මිත්‍රයා...ඔතන වැරැද්ද සල්ලි වල නෙමෙයි...මිනිස්සුන්ගේ මානසික හා පෞරුෂත්වයේ...ඔයා ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක් නෙමෙයි කියලා කියලා තිබුන්නා මේකේ...එතකොට කියන්න ඔයාගේ අම්මා ඔහොම තාත්තව ප්‍රෙස් කලාද?ඒක ගැන මොකෝ කියන්නේ...ඔතන වැරැද්ද අවබෝධයේ...සමාජේ ගැන තියෙන අනවබෝධය,නූගත්කම,බොරු සෝබනේට තියෙන කැමැත්ත,පුහු ආටෝපය,ලොකුම දේ තියෙන එපා කරපුකම...

    සල්ලි වැඩක් නෑ සල්ලි තියෙන තැන සතුට නෑ කියන එක මිදි තිත්ත නරින්ගේ කතා. ඒකත් හරියට රතුපාට කමිස අදින මිනිස්සු සේරම කොරයි කියනවා වගේ නොගැලපෙන කතාවල්

    අම්මා තාත්තව ප්‍රෙස් කලේ නෑ. අම්ම ශක්තියක් උනා. ඒත් ඒ දෙන්නා කොච්චරා ආදරෙන් උන්නත් සල්ලි වල අඩුවේ පීඩනේ තිබ්බ. හුගක්ම අපි දුප්පත් උනේ තාත්තාට අසනීපයක් හැදුනහම. ඊට කලින් මම පොඩි කාලේ එහෙම හොදින් උන්නා. ගෑනියෙක්ට සලකන්න ඉගෙනගත්තේ තාත්තගෙන් මම. මගෙයි නෝනගෙයි බැදීම අම්මගෙයි තාත්තගෙයි බැදීමම වගේ වෙන්න ඇති. ඒත් අපි දෙන්නා අම්මට තාත්තට වඩා හුගාක් සැප විදන් සතුටින් ඉන්නවා - (ps ඉල්ලීමක් මත නිසා මා ගැන විස්තර පලකරන ලදී )

    ආර්තික අතින් මිනිස්සු අසාර්තක උනාම ඒ අයට කියන්න දහසක් දේවල් තියෙනවා. ඒත් හිත යටින් හිතනවා අරෙහෙම උනානම් මෙහෙම උනානම් කියල. ඔය කොයි ගෑනිත් ආසයි ලස්සනට කාලා ඇදල ඉන්න. පෙරලුන අත හොදයි කියල ලෝකෙට කිව්වට:P
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    රත්තරං;17357910 said:

    Sallith thiyenna one naththam kohenda sathutak....godakma dan prashna athi wenne salli nathuwahamane
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම දන්නෑ ඔය කියන විදිහේ සල්ලිකාර ජෝඩු කීයක් ගැන ඔයා දන්නවද කියලා...හැබැයි ඔයා ඔයාගේ ජීවිතේ විතරක් නියැදියකට අරන්නන්න් ඔය කියන්නේ ඔයා සම්පූර්ණ වැරදියි මිත්‍රයා...ඔතන වැරැද්ද සල්ලි වල නෙමෙයි...මිනිස්සුන්ගේ මානසික හා පෞරුෂත්වයේ...ඔයා ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක් නෙමෙයි කියලා කියලා තිබුන්නා මේකේ...එතකොට කියන්න ඔයාගේ අම්මා ඔහොම තාත්තව ප්‍රෙස් කලාද?ඒක ගැන මොකෝ කියන්නේ...ඔතන වැරැද්ද අවබෝධයේ...සමාජේ ගැන තියෙන අනවබෝධය,නූගත්කම,බොරු සෝබනේට තියෙන කැමැත්ත,පුහු ආටෝපය,ලොකුම දේ තියෙන එපා කරපුකම...

    මේ කතව හරි
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    රත්තරං;17356798 said:
    V6 එක හොදයි මචන්. පෙට්‍රල් පිච්චුනාට සල්ලි තියෙනවනම් ඔලුවේ කැක්කුමක් නෑ. GDI එක මල මරනයක් මචන්.. සදා ලෙඩ

    Ane ithin Axio akak thiya gena ohe innawa apita mona prado pajeroda
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාර කියන්නේ මාරම වටින අදහස් ටිකක් රත්තරං අයියේ...හැමදාම වගේ ජීවිතේ ගැන දෙන රත්තරන් උපදෙස් වලට බොහොම පින්....

    :yes::yes::yes::yes::yes::yes::yes:

    අනිවා මේක වැදගත් හැම කොල්ලෙක්ටම...ආතල් ගන්න උන් නිදහසේ ආතල් ගත්තාවේ..ඔලුවක් තියෙන උන් මේක බලල හැදෙයි...

    බොහොම ස්තූතියි මචන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl: Even my parents was happy despite they didn't have much. You know there are two sayings "GODAYANTA MAGIC" and "MODAYATA SWEEP EKAK ADILA WAGE". The person who didn't get much earlier try to out shine once he gets something but that jerk doesn't know those who inherited don't want exhibitionism.

    same here and catch this from me.."katussage kare raththaran banda wage"...:lol::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Sallith thiyenna one naththam kohenda sathutak....godakma dan prashna athi wenne salli nathuwahamane

    අනික් පැත්ත, (ඔන්න කට්ටිය මේ කෑල්ල විතරක් අල්ලන් කෑගහනවා නෙමෙයි)

    බයිසිකලයක් උඩ අඩනවට වඩා BMW එකක් ඇතුලේ අඩන එකත් සැපයි:P:P

    සමහර මිනිස්සු සල්ලි කියන වචනෙට බයයි බන්, උන් හිතන්නේ නෑ හම්බ කරන්නේ කොහොමද කියල, උන් හිතන්නේ ඉන්න තත්වේ සාදාරනීකරනය කරගන්න කියන නිදහසට කාරනා මොනවද කියල

    දුප්පත් මිනිස්සු නෙමේ දුප්පත්කම පිටු දකින්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl::rofl::rofl: all I have to say is; even lizards are better than these sort of ppl :dull::dull:

    same here and catch this from me.."katussage kare raththaran banda wage"...:lol::rofl:

    මාත් එකක් දෙකක් කියන්නම්

    පෙරලුනු පිට හොදයි කිව්වා වගේ
    නරියා මිදි තිත්තයි කිව්වා වගේ

    හරි හරි මේ ත්‍රෙඩ් එක දාපු එකා ඔහොමම වෙනස් නොවී ඉදලා ගෑනිට ගහලා බැනලා බැරිම උනොත් කකුල් දෙකෙන් එල්ලලා තියලා උබලගේ ක්‍රමේට ගෑනිව විතරක් වෙනස් කරලා හදාගනිල්ලා... :yes::yes:

    මමත් වෙනස් වෙන්නේ නෑ. හෙට මගේ ගෑනි ඇදට වෙලා සදාකාලික අබ්බගාත උනොත් මම මගේම අත් දෙකෙන් මලපහත් මම අදිනවා. ඒ වගේම සාර්තකත්වයට යන ගමනත් යනවා:yes::yes:

    කොහොමත් මේ උපදෙස් දෙන්න යන අවසාන ත්‍රෙඩ් එක:yes::yes::yes:

    Last edited: