සල්ලි සල්ලි මත්තෙම නැහෙන ජීවිත ඕවා..සල්ලි කියන දේ අද තියෙන්න පුලුවන්...ඒත් හෙට නැති වෙන්න පුලුවන්..සල්ලි වලට කසාද බඳින ජීවිත සාර්ථක නෑ...අනික සල්ලි පස්සෙම යන ගෑණු කෙනෙක්/පිරිමියෙක් එක්ක කසාද ජීවිතයක් සාර්ථකව ගෙවන්න පුලුවන්ද?ලෝකේ කොතන ඇවිදලා ආවත් කෙනෙක්ගේ සැනසීම තියෙන්නේ තමන්ගේ ගෙදර..ගෙදර ඉන්න මිනිස්සු සල්ලි මත්තෙම නැහෙනවනන් එතන සැනසීමක් තියේද?කසදයක් හෝ බැඳීමක් ශක්තිමත් වෙන්න අවශ්‍ය මූලිකම දේ තමයි අවබෝධය,විශ්වාසය හා ආදරය..ඒ දේවල් නැතුව කිසිම සබඳතාවක් ඉස්සරහට ගෙනියන්න බෑ...තමන්ගේ ස්වාමි පුරුෂයා උපයන දේ තමන්ට දරාගන්න පුලුවන් වෙන විදිහට ගෑණියෙක් ජීවත් වෙන්න ඕනේ..හැම කෙනාටම හැම දේම ලබාගන්න බෑ..අනිත් එක කෙනෙක් පෝසත් වෙන්න ගෙදරින් ඉඳුල් කන බල්ලට පවා පින තියෙන්න ඕනේ...ඒ වගේම තමන්ගේ සැමියට හයියක් වෙන්න ඕනේ බිරිඳක්නන්...එහෙම නැතුව ස්වාමි පුරුෂයගේ දුර්වලතාවය වුනොත් එතන දෙන්නටම සතුටක් නෑ...අනික විශේෂයෙන් ගෑණියෙක් වුනාම ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ...එහෙම නැත්තන් ඉතින් මුලු ජීවිතේම ඉන්න වෙන්නේ විනාසයත් එක්ක තමයි...
ඒ වගේම රත්තරන් කියන ගොඩාක් දේවල් ඇත්ත...ඒත් සල්ලි කාරයෝ හැම කෙනාගෙම ජීවිත සාර්ථකද ඔය කියන විදිහට?
ඒ වගේම රත්තරන් කියන ගොඩාක් දේවල් ඇත්ත...ඒත් සල්ලි කාරයෝ හැම කෙනාගෙම ජීවිත සාර්ථකද ඔය කියන විදිහට?









