EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow api wage bullet dial hitiye naththan wiki lockage mei thread ekath polowe pas yata thaama nadda ? ;):P kaagena kaagena yana dial ne api :P
    :P:P
    කාගෙන කාගෙන යන එක ලබ්බගෙන් හැමෝටම බෝවෙලා....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    4.gif
    බ්‍රෝ ..වන් ඇන් ඔන්ලි MC
    11.gif
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ඔහොම නෙවේ මූට බනින්න වටින්නේ..... ඊයේ දැක්කනේ බෝතල් දිහා බලාගෙන හූල්ලන්න උනා අපිට....... :angry:
    ඒක නිසාද කොහෙද තරියට අලිය එක්ක මල පැනල තියෙන්නේ :rolleyes::P;)
    මෙහ් වෙලාවක කිඹුල් ක්ලිනික් එකේ cctv ඕෆ් කරල හොරු පනිමුද බෝතල්ටික උස්සන්න.....;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නිසාද කොහෙද තරියට අලිය එක්ක මල පැනල තියෙන්නේ :rolleyes::P;)
    මෙහ් වෙලාවක කිඹුල් ක්ලිනික් එකේ cctv ඕෆ් කරල හොරු පනිමුද බෝතල්ටික උස්සන්න.....;)

    :yes: එකෙන්ම.... මටත් ඕකා එක්ක කතා කරන්නවත් හිතෙන්නේ නෑ...... ඒත් ඊයෙත් අමතක වෙලා කතා කරා..... :baffled:

    :rofl: අපෝ ඒක ඕෆ් කරන්න ඕනා නෑ...... හවස් උනාට පස්සේ ඒක පෙන්නේ නෑ...... :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒක නිසාද කොහෙද තරියට අලිය එක්ක මල පැනල තියෙන්නේ :rolleyes::P;)
    මෙහ් වෙලාවක කිඹුල් ක්ලිනික් එකේ cctv ඕෆ් කරල හොරු පනිමුද බෝතල්ටික උස්සන්න.....;)
    :rofl:
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: එකෙන්ම.... මටත් ඕකා එක්ක කතා කරන්නවත් හිතෙන්නේ නෑ...... ඒත් ඊයෙත් අමතක වෙලා කතා කරා..... :baffled:

    :rofl: අපෝ ඒක ඕෆ් කරන්න ඕනා නෑ...... හවස් උනාට පස්සේ ඒක පෙන්නේ නෑ...... :P
    මේ මචෝ අර රිවස්ටන් වටේ ගිහින් වන්ගු 18 පාරෙන් කට්ට කාගෙන මාව බීපියව් කිය කිය ආපු බෝතලෙත් තියෙනවද කබඩ් එකේ දුක් විඳවිඳ.....:baffled::rolleyes:;):P
     
    Status
    Not open for further replies.