EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    api biwwama thota kahanawada ithin ? wadak balan pala utto yanna :angry:

    :D ඔහොම නෙවේ මූට බනින්න වටින්නේ..... ඊයේ දැක්කනේ බෝතල් දිහා බලාගෙන හූල්ලන්න උනා අපිට....... :angry:

    ඒක නිසාද කොහෙද තරියට අලිය එක්ක මල පැනල තියෙන්නේ :rolleyes::P;)
    මෙහ් වෙලාවක කිඹුල් ක්ලිනික් එකේ cctv ඕෆ් කරල හොරු පනිමුද බෝතල්ටික උස්සන්න.....;)
    සිරාවට මොකද දන්නේ නෑ...මලපැනල වගේ කතාව...:rolleyes::rolleyes: මගෙත් එක්ක මොකක් හරි අවුලක්ද දන්නේ නෑ.....:confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මචෝ අර රිවස්ටන් වටේ ගිහින් වන්ගු 18 පාරෙන් කට්ට කාගෙන මාව බීපියව් කිය කිය ආපු බෝතලෙත් තියෙනවද කබඩ් එකේ දුක් විඳවිඳ.....:baffled::rolleyes:;):P

    :rofl: ඒකට අපි (A & P) වග කියලා කොටයක්වත් ඉතුරු නෑ ලු..... :P

    හෙට කෝල් කරල අහගන්නම්.....:yes::P

    :D:P වටේ කීමෙන් වැලකිය යුතුය. විශේෂයෙන්; අර රොබා ට..... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ඒකට අපි (A & P) වග කියලා කොටයක්වත් ඉතුරු නෑ ලු..... :P



    :D:P වටේ කීමෙන් වැලකිය යුතුය. විශේෂයෙන්; අර රොබා ට..... :angry:
    :rolleyes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    https://www.facebook.com/video.php?v=738771419538065


    731e60edfa4cc641767684b08cfa7087c6c8eb5458bebc2913fc097aedf0c59d.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :baffled: :dull: උගෙන්ම අහපන්..... :P
    :nerd: මම එහෙම හිතලා මතලා මොකුත් කිව්වේ නෑනේ...:rolleyes::rolleyes: මොකක් හරි දාපු ජෝක් එකකට හිට්ලර් තියරිය ඇප්ලයි වෙලා වගේ....:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුන්ගෙ බොරු බන් ... බෝතලෙ කැඩෙනකන් විතරයි ඔය ඔක්කොම කතා :rofl:
    බොරුවක් කියලා හිතන්න අමාරුයි...:no: තරි බොස් හොඳට කතා කලේ නෑ තමා...බඩා මාමි කිව්වට පස්සේ මීටර් වුනේ...:yes: මොකද දන්නේ නෑ සීන් එක...:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Status
    Not open for further replies.